වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    :shocked: ඒ කියන්නේ උඹ ඔය වැරදි වලින් 2 ක් වත් කරනවා වෙන්න ඕනේ[/QU

    ඔව්නේ. ගියර් මාරු කරන්න කම්මැලි හිතුනම ටොප් එකේම අදිනවා, තෙල් පිච්චෙයි කියල ලොකු ගියර් වලම යනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18994518 said:
    කොහෙ යන්නද මචන්? ගියර් බොක්ස් හොයන්න යන්නද??:lol::lol:

    sRogKnR.gif
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18994518 said:
    කොහෙ යන්නද මචන්? ගියර් බොක්ස් හොයන්න යන්නද??:lol::lol:

    :):):)ආදරෙයි KIA නොKIA ගියා.....:):):):)
    :):):)KIA පොතේ ලියවී තිබුණා.......:):):):)
     
    Last edited:

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    ගෙවිලා තියන පැත්ත විතරක් දැම්මාම ඇති.. CV එක ගලවල හොඳට හෝදලා අලුතෙන් ග්‍රීස් දාල , අලුතෙන් බූට් එකක් දාල හයි කරන්න.. කපනකොට සද්දේ එනවනම් ඉතින් වැඩක් වෙන්න නැහැ ආයෙ අලුතෙන් දාන්න වෙයි..

    ඉරිදා CV joint එක ගලවලා ගෙදරදීම හොදට ශුද්ද කරලා හයි කලා .දැන් සද්දෙ නම් ටිකක් අඩු උනා . එත් තාම පොඩ්ඩක් වැඩිපුර හැරවෙන කොට සද්දේ එනවා . තව මාස 2කින් විතර මාරු කරන්න වෙඉ. වැස්ස දවස් වල ලංකාවේ පාරවල් දන්නවනේ . පහුගිය දවස් වල වතුර වලවල් වලින් හොදටම යන්න උනා .සැහෙන්න වැලි කුඩු ගිහින් තිබ්බ.

    මීට පස්සේ බූට් ටික සතියකට පාරක් වත් check කරනවා . වැඩිම උනොත් ඔය ඔක්කොම උනේ මාසයක් ඇතුලත. මාසෙකට විතර කලින් බලන කොට ඔක්කොම බූට් ටික හොදටම තිබ්බ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    කාර් එකේ රේඩියේටර් ෆෑන් එකට කෙළවිය. මෝටරේ වැඩ ෆෑන් පෙත්ත නිකං කැරකෙනවා. පෙත්තේ පොට ගිහින් ඇති බව පෙනේ. අලුත් ෆෑන් පෙත්තක් හෝ රේඩියේටර් ෆෑන් එකක්ම දාන්න වෙයි වගේ.

    පිළියන්දල පැත්තේ මේක හදාගන්න හොඳ තැනක් දන්නවා නම් කියන්නකෝ. Suzuki Swift HT51S තමා කාර් එකේ මොඩල් එක.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එකේ රේඩියේටර් ෆෑන් එකට කෙළවිය. මෝටරේ වැඩ ෆෑන් පෙත්ත නිකං කැරකෙනවා. පෙත්තේ පොට ගිහින් ඇති බව පෙනේ. අලුත් ෆෑන් පෙත්තක් හෝ රේඩියේටර් ෆෑන් එකක්ම දාන්න වෙයි වගේ.

    පිළියන්දල පැත්තේ මේක හදාගන්න හොඳ තැනක් දන්නවා නම් කියන්නකෝ. Suzuki Swift HT51S තමා කාර් එකේ මොඩල් එක.
    නුගේගොඩ,මහරගම පැත්තේ තියෙන කඩ වලින් recondition බඩ්ඩක් හොයා ගන්න පුලුවං වෙයි.. 4000ත් 5000ත් අතර :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාර් එකේ රේඩියේටර් ෆෑන් එකට කෙළවිය. මෝටරේ වැඩ ෆෑන් පෙත්ත නිකං කැරකෙනවා. පෙත්තේ පොට ගිහින් ඇති බව පෙනේ. අලුත් ෆෑන් පෙත්තක් හෝ රේඩියේටර් ෆෑන් එකක්ම දාන්න වෙයි වගේ.

    පිළියන්දල පැත්තේ මේක හදාගන්න හොඳ තැනක් දන්නවා නම් කියන්නකෝ. Suzuki Swift HT51S තමා කාර් එකේ මොඩල් එක.

    ෆෑන් එක ගලවල අරගෙන අරල්ඩයිට් ටිකක් දාල හයි කරවන්න. වේලෙනකම් පැය 24 ක් විතර වාහනේ දුවන්න එපා..මෝටර් එක දුවනකම් පාවිච්චි කරලා පස්සේ දෙකම ෆෑන් එක එක්කම අලුතෙන් දාන්න..
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;18997205 said:
    KIAන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි:lol::lol::lol:

    :lol::lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Honda fit GP non hybrid එකක් කියක් වගේද යන්නෙ. 2011 අවුරුද්ද. කවුරු හරි උදව් කරන්නෝ
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නොමිනිසුන් අතර සැබෑ මනුස්සකම් වලින් සැදුම් ලත් වීරයින්ද සිටිනා බව පසක් කරමින් ගිලන්රථ රියදුරා ගාලුපාරේ කරාපිටි යාමට ඉදිරිපත් වුයේ ඔහුගේ ජීවිතයද , ඔහුගේ යැපෙන්නන්ද නොසලකා හරිමින්ය.. හැකි ඉක්මනින් දරුවා ගිලන් රථයට දමන ලෙස රියදුරා ප්‍රකාශකර සිටියේ සුනාමියට එක විනාඩියකට ප්‍රථමව ගිංතොට ඩිපෝව අසලින් කරාපිටිය දෙසට හැරවීමට දැඩි අධිෂ්ටානයකින් වන්නට ඇත.. රෝහල් කාර්ය මඩුල්ල රෝගියා ගිලන් රථයට දැමු වහාම රියදුරා කරාපිටිය බලා ඉගිලුනේ රාජකාරිය සහ මනුස්සකම හදවතින්ම හඳුනනන උතුම් මිනිසෙකු හෙයින් වන්නට ඇත.. රෝහලක් විසින් රෝගියෙකු වෙනත් රෝහලකට යැවීමේදී එම රෝගියා සමග යන්නට යෙදෙන හෙදිය සහ සහයකයාද ගිලන් රථයට ගොඩවූයේ තමුන්ගේ ජීවිතයට වඩා අනෙකෙකුගේ මිනිස් ජීවිතයක් බේරාගැනීමට උත්සහ දැරීම ඔවුන්ගේ වුර්තිය වන නිසාට වඩා ඔවුන්ගේ පවතී මනුස්සකම් නිසා වන්නට ඇත..
    http://ambalangodakatha.blogspot.com/2015/09/blog-post_10.html

    පොලා අයියගෙ සංවේදී කතාවක්.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18997205 said:
    KIAන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි:lol::lol::lol:

    උබත් එක්කනම් අයියේ KIAවලා දිනන්න බෑ වගේ.....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    උබත් එක්කනම් අයියේ KIAවලා දිනන්න බෑ වගේ.....

    KIAවලා දිනන්න ඔ්නි නම් දෙනකොට දීපන් Facts and Figures එක්ක . . . එතකොට ඔය සද්දෙ දාන උන් ගොන් ජෝක් එකක් දාලා, මෙලෝ තේරුමක් නැති ස්ටෝරියක් කියෝලා මාරු වෙනවා . . .
    KIA බේරලා දෙන්න එන්න තිබ්බා . . .ත්‍රෙඩ් එක off topic යනවා . . . එ් හින්දා බෑ . . .
    සමහරුන්ගෙන් උ.වේ.ස. පහලවෙයි දැන්. . . :P
     
    • Like
    Reactions: subash dushmantha

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    KIAවලා දිනන්න ඔ්නි නම් දෙනකොට දීපන් Facts and Figures එක්ක . . . එතකොට ඔය සද්දෙ දාන උන් ගොන් ජෝක් එකක් දාලා, මෙලෝ තේරුමක් නැති ස්ටෝරියක් කියෝලා මාරු වෙනවා . . .
    KIA බේරලා දෙන්න එන්න තිබ්බා . . .ත්‍රෙඩ් එක off topic යනවා . . . එ් හින්දා බෑ . . .
    සමහරුන්ගෙන් උ.වේ.ස. පහලවෙයි දැන්. . . :P

    මහේෂ් මල්ලී.වෙල්කම් කිවුවා ඈ.
    උ.වේ.ස කියන්නෙ මොකක්ද?
     
    Status
    Not open for further replies.