ඒ කියන්නේ උඹ ඔය වැරදි වලින් 2 ක් වත් කරනවා වෙන්න ඕනේ[/QU
ඔව්නේ. ගියර් මාරු කරන්න කම්මැලි හිතුනම ටොප් එකේම අදිනවා, තෙල් පිච්චෙයි කියල ලොකු ගියර් වලම යනවා.
ඒ කියන්නේ උඹ ඔය වැරදි වලින් 2 ක් වත් කරනවා වෙන්න ඕනේ[/QU
ඔව්නේ. ගියර් මාරු කරන්න කම්මැලි හිතුනම ටොප් එකේම අදිනවා, තෙල් පිච්චෙයි කියල ලොකු ගියර් වලම යනවා.
රත්තරං;18994518 said:කොහෙ යන්නද මචන්? ගියර් බොක්ස් හොයන්න යන්නද??![]()


ආදරෙයි KIA නොKIA ගියා.....





KIA පොතේ ලියවී තිබුණා.......



ගෙවිලා තියන පැත්ත විතරක් දැම්මාම ඇති.. CV එක ගලවල හොඳට හෝදලා අලුතෙන් ග්රීස් දාල , අලුතෙන් බූට් එකක් දාල හයි කරන්න.. කපනකොට සද්දේ එනවනම් ඉතින් වැඩක් වෙන්න නැහැ ආයෙ අලුතෙන් දාන්න වෙයි..
ආදරෙයි KIA නොKIA ගියා.....
KIA පොතේ ලියවී තිබුණා.......



ආදරෙයි KIA නොKIA ගියා.....
KIA පොතේ ලියවී තිබුණා.......
නුගේගොඩ,මහරගම පැත්තේ තියෙන කඩ වලින් recondition බඩ්ඩක් හොයා ගන්න පුලුවං වෙයි.. 4000ත් 5000ත් අතරකාර් එකේ රේඩියේටර් ෆෑන් එකට කෙළවිය. මෝටරේ වැඩ ෆෑන් පෙත්ත නිකං කැරකෙනවා. පෙත්තේ පොට ගිහින් ඇති බව පෙනේ. අලුත් ෆෑන් පෙත්තක් හෝ රේඩියේටර් ෆෑන් එකක්ම දාන්න වෙයි වගේ.
පිළියන්දල පැත්තේ මේක හදාගන්න හොඳ තැනක් දන්නවා නම් කියන්නකෝ. Suzuki Swift HT51S තමා කාර් එකේ මොඩල් එක.

කාර් එකේ රේඩියේටර් ෆෑන් එකට කෙළවිය. මෝටරේ වැඩ ෆෑන් පෙත්ත නිකං කැරකෙනවා. පෙත්තේ පොට ගිහින් ඇති බව පෙනේ. අලුත් ෆෑන් පෙත්තක් හෝ රේඩියේටර් ෆෑන් එකක්ම දාන්න වෙයි වගේ.
පිළියන්දල පැත්තේ මේක හදාගන්න හොඳ තැනක් දන්නවා නම් කියන්නකෝ. Suzuki Swift HT51S තමා කාර් එකේ මොඩල් එක.
ගියර් බොක්ස් එකේ ලෙඩේ හදාගත්තද මචන්..




රත්තරං;18997205 said:KIAන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි![]()
උබත් එක්කනම් අයියේ KIAවලා දිනන්න බෑ වගේ.....

KIAවලා දිනන්න ඔ්නි නම් දෙනකොට දීපන් Facts and Figures එක්ක . . . එතකොට ඔය සද්දෙ දාන උන් ගොන් ජෝක් එකක් දාලා, මෙලෝ තේරුමක් නැති ස්ටෝරියක් කියෝලා මාරු වෙනවා . . .
KIA බේරලා දෙන්න එන්න තිබ්බා . . .ත්රෙඩ් එක off topic යනවා . . . එ් හින්දා බෑ . . .
සමහරුන්ගෙන් උ.වේ.ස. පහලවෙයි දැන්. . .![]()