LOL ... para haraha paninawath newei ban ... para meda para dige awidan yanawa
ow bn..full fun eke yane..gedara wage...welwata aluth kaha ira policiya gawa tiyne..dan bo gaha gawa traffic aduiii




LOL ... para haraha paninawath newei ban ... para meda para dige awidan yanawa




මචන්, උඹ කියල තියෙන කතාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි අනිවාර්යෙන් උඹ දවස ගානේ වාහනයකින් වැඩට යන කෙනෙක් නම් නෙමෙයි. මම නම් කියන්නේ කහ ඉරෙන් පැන්නත් පාර බලල පැනිය යුතුමයි. සමහරු ඉන්නවා වටපිට බැලිල්ලක් නැහැ කොහේ හරි ඉඳන් පාරට පනිනවා කහ ඉරෙන්. සාමාන්‍ය වේගෙන් ආවත් නවත්තගන්න අමාරුයි.
හැබැයි කහ ඉරක් ඉදිරිපිට මනුස්සයෙක් පනින්න බලාගෙන ඉන්නවනම් මොන වේගයෙන් ආවත් ඉඩ දිය යුතුයි පාර පනින්න. ඒ වගේම පාර පනින හැමෝමට මම කියන්නේ (විශේෂයෙන් වැස්ස වේලාවකදී) වාහනය එලවන කෙනාට අත දමා නවතින්න කියල සංඥාවක් දීල වගේ තමන්ව දැක්ක කියල ස්ථිර කරගන්න පාර පනින්න කලින්. මොකද වැස්ස වෙලාවට ගොඩක් අපැහැදිලියි වාහන ඇතුලෙන් පාර පෙනෙන විදිය.




ඔන්න එකෙක් කහ ඉරෙන් පනිනවා. වාහන ඔක්කොම නවත්තන් බලන් ඉන්නවා. අරූ පාර බාගයක් යද්දි තව එකෙක් කහ ඉරට එනවා. ඌ බාගයක් යද්දි තව එකෙක් කහ ඉරට එනවා. මේකෙ ඉවරයක් නැහැ. දැන් කහ ඉර ගාව නවත්තන් ඉන්න එකාට පිටිපස්සෙ ඉන්න වාහන කාරයො හෝන් ගහනවා. කරුමයක් ඕයි මේක.![]()
කොහොමත් තනි ඉරක් කපන්න බැරි නිසා වෙන්න ඇති අල්ලන්නේ ...හැබය් මචං one way වල තියන කහ ඉරි පහු උනාම zigzag line වත් තනි ඉරි වත් නෑ නේද![]()


මම නම් කවුරු පැන්නත් කහ ඉරේදි නම් නවත්තනවා අනිවා
උන් අපිට අතින් යන්න කියලා කිව්වත් උන්ට යන්න දෙනවා
සමහර ගෑණු ඉන්නවා ෆෝන් කනේ ගහගෙන ලතාවට පනින්නේ
හොදවයින් එකක් කියලා තමයි යන්න හිතෙන්නේ එතකොට
තව කොටසක් ඉන්නවා වම් පැත්තෙන් යන ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කහ ඉර දැක්ක ගමන් පනිනවා
අපි ඉතින් බ්‍රේක් එක උඩ නගින්න ඕන නවත්තගන්න
මාත් පදින්නේ බයික් එකක්
ඒත් ගොඩක් අනතුරු වෙන්නේ බයික් සහ ත්‍රීවිල් නිසා
අපි යස අගේට නවත්තගෙන ඉන්නකොට
පේමන්ට් එක උඩින් දාගෙන උන්ටත් අයින් වෙන්න හෝන් ගහගෙන යන්නේ සමහර බයික්කාරයෝ

ඔව් බං![]()





හරක් වගේ කහ ඉර පනින මිනිස්සු (උඹල කියන විදියට) හප්පන්නෙ බලාගෙන..
මාරක අනතුරක් වලක්වගත්තෙ නෑ කියල, වාහන එලවන උඹලට නඩු දායි...![]()