ade malwarebytes eken gossip site eka block karanavane bn
ahinsaka asarana pawl hoyanna ba bn dan.un minissunta penna ehema unnnata gatha karanne patta life ekak
hondama udaharanayak sathiye davas vala 8:30 rupavahiniye yana natya baluvanm hari![]()


Malwarebytes remove karapan ehenam
ahuwama kiyanawa salli na..wiyadam hari saraine...hamba karana ewa madi..blah blah 

වචන දෙකයි කියන්න තියෙන්නේ " ගොන් පාට් "
අයියෝ සිගිරි අප්සරාවෝ ටික ලයිව් බලන්න හිතන් ආවේ. කෝ අප්සරාවෝ ටික මුට මග හැරිලනේ.
මනමාලිට එහෙම අන්දන එක හරි නැත්නම් බ්රයිඩ්ස්මේඩ්ලටවත් සීගිරි චිත්රවල අවශේශ කාන්තාවන්ගේ ඇදුම් අන්දන්න තිබ්බා.. හික්ස්... මොනවා උනත් මේකෙත් පොඩි ආතලත්වයක් තියෙනවා
School drama eke labune nathi part ekak dan karanawa kiyala hithala mage hithe
මේ වෙඩින් 'කර්මාන්තය' ඉතාම වවාගෙන කාපු කර්මාන්තයක්. මම බැන්ඳෙත් 1995 5-ස්ටාර් හෝටලයක. මියුසික් දුන්නේ චන්දිමාල්. රුපියල් 6000/-! ෆොටො ගත්තේ නමගිය ෆොටො කාරයෙක් වෙන රවි. රුපියල් 17000 යිද කොහෙදෝ! ගෙස්ට් කෙනෙකුට බොන්න කන්න ඔක්කොමටම රුපියල් 350 මතක විදියට. මුලු වෙඩින් එකම හූල්ල හූල්ල වියදම් කරේ තුන් ලක්ශ ගානක්. අද?? කවුරු හරි ගනන් කියනවද?
සීගිරි අප්සරාවෝ කියපුවම මම හිතූවෙ TOPLESS කියල,
Wiwahaya kiyana uthum katayuththakadi me wage booru weda karana akama rata lankawa. Munta me raja andum andawapu kattiyama bada palenna hina wenna athi "aney mehema modayo" kiyala.
Bambaru tika avissuwanam Honda athal ekak ganna thibuna dennatama.
Manamaalya rajawaasala gahalaya wage
මානසික රෝගයක් බං. මුන්ව යවපල්ලා අංගොඩ.
අම්මපා මං හිතුවෙ අරූ එළාර කියල.
සීගිරි අප්සරාවෝ කවද්ද යකෝ උඩට හැට්ට ඇන්දේ... ඉතිහාසේ විකෘති කරන නැතුව හරියට කරහල්ලකෝ බන්...
