උළුඳු වඩේ
උළුඳු වඩේ (මැද හිල වඩේ
)
ඔන්න කියපු විදිහටම උළුඳු වඩේ හැදුවා
අපි බලමු මොනාද ඕන කරන්නේ කියල
අවශ්‍ය ද්‍රව්‍ය
උළුඳු පිටි ග්‍රෑම් 200
පෑන් පිටි හෝ හාල් පිටි ග්‍රෑම් 200
ආප්ප සෝඩා තේ හැඳි දෙකක් පමණ
ලියා ගත රතු ළුණු ගෙඩි කිහිපයක්
සිහින්ව ලියා ගත කරපිංචා ඇති පමණට
අමු මිරිස් සිහින්ව ලියා ගත් (මම නම් බෝල කොච්චි දැම්මේ හැපෙනකොට මරු
)
ලුණු රස පදමට
කෑලිමිරීස් මේස හඬක් පමණ
ගම්මිරිස් කුඩු මේස හැන්දක්
කහකුඩු ස්වල්පයක්
සුදුරු ස්වල්පයක්
ගැඹුරු තෙලේ බඩ ගැනීමට තාච්චියක් සහ පොල්තෙල්
භාජනයක් ගෙන ලියාගත් කරපිංචා, ළුණු, අමු මිරිස්, කෑලි මිරිස්,ගම්මිරිස්, කහකුඩු, ආප්ප සෝඩා සහ ළුණු පදමට දමා වතුර ස්වල්පයක් ගෙන මෝලියක් සාදා ගන්න (මෝල් වෙන්න එපා) අතේ ඇලෙන නොඇලෙන් ගානට පාඩම ගන්න.. නැත්තන් හිල හදා ගන්නවා බොරු
මෙම මිශ්‍රණය පැය 4ක් පමණ පිපෙන්නට හැරෙන්න ...
තාච්චියක් ලිපේ තබා ගැඹුරු තෙලේ බැදීමට ඇති පමණ තෙල් දමන්න..තෙල් හොඳින් රත් වූ පසු. මොලියෙන් කුඩා බෝල සදා ගන්න එම බෝල අතට ගෙන ඇඟිල්ලෙන් සිදුරක් සාදාගෙන රත් වූ තෙලට හෙමින් දමා රන්වන් පැහැය වෙන තුරු බැදගන්න ..
හොඳ ලුණුමිරිසක් තිබ්බ නම් මරු මේකට
උළුඳු වඩේ (මැද හිල වඩේ
)ඔන්න කියපු විදිහටම උළුඳු වඩේ හැදුවා
අපි බලමු මොනාද ඕන කරන්නේ කියල
අවශ්‍ය ද්‍රව්‍ය
උළුඳු පිටි ග්‍රෑම් 200
පෑන් පිටි හෝ හාල් පිටි ග්‍රෑම් 200
ආප්ප සෝඩා තේ හැඳි දෙකක් පමණ
ලියා ගත රතු ළුණු ගෙඩි කිහිපයක්
සිහින්ව ලියා ගත කරපිංචා ඇති පමණට
අමු මිරිස් සිහින්ව ලියා ගත් (මම නම් බෝල කොච්චි දැම්මේ හැපෙනකොට මරු
)ලුණු රස පදමට
කෑලිමිරීස් මේස හඬක් පමණ
ගම්මිරිස් කුඩු මේස හැන්දක්
කහකුඩු ස්වල්පයක්
සුදුරු ස්වල්පයක්
ගැඹුරු තෙලේ බඩ ගැනීමට තාච්චියක් සහ පොල්තෙල්
භාජනයක් ගෙන ලියාගත් කරපිංචා, ළුණු, අමු මිරිස්, කෑලි මිරිස්,ගම්මිරිස්, කහකුඩු, ආප්ප සෝඩා සහ ළුණු පදමට දමා වතුර ස්වල්පයක් ගෙන මෝලියක් සාදා ගන්න (මෝල් වෙන්න එපා) අතේ ඇලෙන නොඇලෙන් ගානට පාඩම ගන්න.. නැත්තන් හිල හදා ගන්නවා බොරු
මෙම මිශ්‍රණය පැය 4ක් පමණ පිපෙන්නට හැරෙන්න ... තාච්චියක් ලිපේ තබා ගැඹුරු තෙලේ බැදීමට ඇති පමණ තෙල් දමන්න..තෙල් හොඳින් රත් වූ පසු. මොලියෙන් කුඩා බෝල සදා ගන්න එම බෝල අතට ගෙන ඇඟිල්ලෙන් සිදුරක් සාදාගෙන රත් වූ තෙලට හෙමින් දමා රන්වන් පැහැය වෙන තුරු බැදගන්න ..
හොඳ ලුණුමිරිසක් තිබ්බ නම් මරු මේකට

දැනුයි හැදුවේ පාඩම් වෙන්න තියලා 