ලොකු හෙල්ප් එකක් ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,063
    12,619
    113
    37
    ලොකු හෙල්ප් එකක් ඕනේ

    කැපේ එකක් දාන්න කියලා පරිගණක 10 ගත්තා. පරණ මේවගේ Windows 7 තියෙන්නේ කොරියන් බාශාව නිසා මම අය Install කළා. intel graphics accelerator driver එක නැති නිසා Video Play වෙද්දී Video එක රුප වගේ එන්නේ. Windows 7 වලට intel graphics accelerator driver එක Intel සයිට් එකේවත් ඔය එක එක Drivers දෙන Software වලවත් නැහැ.

    මේකට මොකද මචන්ලා කරන්න වෙන්නේ ? VGA Card එකක් ගැහුවොත් හදා ගන්න පුලුවන් වෙයිද ?

    නැතිනම් වෙන කරන්න දෙයක් තියෙනවද ? මේක තමයි Pc එක Samsung Magic Station MV50 Intel Pentium 4 3.00 GHz HT http://openpinoy.com/shop/step1.php?number=4343

    20121120111718m.jpg


    මේ ජාතියේ Pc වලින් 7 පවිචේ කරන එකෙක් වත් ඉන්නවනම් කියපල්ල්කෝ උබලා කොහොමද කියලා කර ගත්තේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,063
    12,619
    113
    37
    ehenam owa parana nisa 7walata drivers ewan na bn

    xp ma dahan
    okata hariyana vga card ekak tibunoth hodai
    eth amathara wiyadam bn xp ma dahan

    උන් ගේද්දී දාලා තිබ්බා. මන් හිතන්නේ කොරියන් රටෙන් ම දාපු ඒවා කියලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකට drivers තිබ්බාත් transparent එහෙම වැඩ නැතිව ඇති.
    VGA card ගහන එකත් බොරු වැඩක්. xpsp3 දාන්න :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,063
    12,619
    113
    37
    ඕකට drivers තිබ්බාත් transparent එහෙම වැඩ නැතිව ඇති.
    VGA card ගහන එකත් බොරු වැඩක්. xpsp3 දාන්න :yes:

    හ්ම්ම් Linux නම් නියෙමෙට වැඩ එත් ඒවාට හැම එකාම ආස නැහැනේ. XP වත් දානවා.