Mobile Photography Club

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකම තැනදි දෙන්නාම ගත්තේ මේක නම් නියමෙටම තියෙනවා පොන් එකෙන් එඩිට් කරලා උනාට ලස්සනට තියෙනවා පොටො එක :love::love:
    11.gif
    ඒ මල්ම දාලා ඇති වෙයි දැං බලන උන්ට.. වෙන මොකක් හරි මලක් දාමු :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තඩි ෆොටෝස් දැම්මාම ෆොටෝ එකේ ඩිටේල්ස් හරියට පේන්නේ නෑ බන්.
    චොර වෙලා පේන්නේ.
    පොඩි කරලා දාපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලුමියා 928 එකට මැක්රෝ ලෙන්ස් එකක් ගන්න තැනක් හෝ ලින්ක් එකක් තියන කෙනෙක් දෙන්න මට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    11.gif
    ඒ මල්ම දාලා ඇති වෙයි දැං බලන උන්ට.. වෙන මොකක් හරි මලක් දාමු :lol:

    මල් දාන්න එපා බන්.
    කට්ටිය මල්ම දාලා ත්‍රේඩ් එක දැන් මල්වත්ත වෙලා.
    වෙන මොනාහරි දාපන්.