colombo stock exchange (CSE ultimate thread)

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    මචන්ල මට පොඩි අයිඩියා එකක් තියෙනව colombo stock exchange එකේ පොඩ්ඩ පොඩ්ඩ හරි invest කරන්න . :)
    කරන්න හිතුනත් සමාජේ ඒගැන තියෙන නරක අදහසත් තෙක්ක මට පොඩි බයක් දැනෙනව.මම හිතන්නෙ මේ ප්‍රශ්නෙ මට විතරක් සීමා වෙච්ච එකක් නෙමේ .
    ඒහිනදා මේගැන අත්දැකීම් තියන කට්ටිය ටිකක් තමන් දන්න දේවල් බෙදා ගත්තොත් මට වගේම මේ ගැන intrested අනිත් අයටත් යමක් ගන්න පුලුවන් වෙයි.:nerd:

    තමා දන්න විදිහට තමාගෙ අත්දැකීම් මත හොදම කොටස් තැරැව්කාර ආයතනය මොකද්ද, හොද කොටස් තමා තොරගන්න ක්‍රමය ,වෙන වන්චා කලින්ම හොයගන්න විදි වගෙ තවත් ඔයාලා දන්න ඔනෙම දෙයක් මෙකේ බෙදාගන්න පුලුවන් තව කොටස් වෙලදපල ගැන තම තොරතුරු සපය ගන්න ආකාරයත් පුලුවන්නම් කියන්න :) :dull:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,884
    1,927
    113
    මමත් කලා.. කොටස් වැඩි කල් තියගෙන කරන එක නවත්තපං.. උදා. අද කොටස් 100ක් ගත්ත කියමුකො රු 5 ගානෙ !! රු5.5 වෙනකොට විකුණපං.. අයෙත් ගනින් වෙන එකක් හරි.. පොඩි වෙනසකින් විකුනන්න
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    cse123 , කියල member කෙනෙක් ඕව ගැන ත්‍රෙඩ් එහෙම ගොඩක් දල තිබ්බා ,ඒවත් පොඩ්ඩක් හොයල බලන්න
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    denata mm stock market 1ke 6 years witara invest karanawa.
    profit / loss 2kama hodata ath dekala hv. mm nam online tamai trading karanne.
    monawada denaganna ona kiyala kiyannakoo... danna deyak nam, puluwan widihata help karannam

    :):):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    කියන්න තියෙන්නේ දැන් CSE එකට කෙලවෙලා තියෙන්නේ මචං. ඊට ලාභයි එක SAVING ACCOUNT එකේ දාල එන පොලිය. සිරාවට කියන්නේ 2011 පස්සේ MARKET එක නන්නත්තාරයි. හේතු ගොඩයි. :(
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    උබ දම්මික පෙරේරාගේ නෑයෙක් වගේ නම් බය නැතුව invest කරපං. කරන්නම් වාලේ ක්ක්රන්න එපා බන්, සල්ලි අපරාදේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    දැම්මොත් සල්ලි, ගන්න අමාරුයි ලාභ දැන් මල්ලි :P
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Hayleys එකේ shares එහෙම rs 30කින් විතර අඩු වෙලා තියෙන්නෙ .මේ ටිකේ අඩු ගානට ගන්න පුළුවන් හැබැයි
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    good idea..
    ela macho
    මමත් කලා.. කොටස් වැඩි කල් තියගෙන කරන එක නවත්තපං.. උදා. අද කොටස් 100ක් ගත්ත කියමුකො රු 5 ගානෙ !! රු5.5 වෙනකොට විකුණපං.. අයෙත් ගනින් වෙන එකක් හරි.. පොඩි වෙනසකින් විකුනන්න
    uba kiyanne short selling and buyingda ban
    cse123 , කියල member කෙනෙක් ඕව ගැන ත්‍රෙඩ් එහෙම ගොඩක් දල තිබ්බා ,ඒවත් පොඩ්ඩක් හොයල බලන්න
    ela ban
    thx :yes:
    thx :yes:
    good idea
    ela :yes:
    Good idea
    thx :rolleyes:
    denata mm stock market 1ke 6 years witara invest karanawa.
    profit / loss 2kama hodata ath dekala hv. mm nam online tamai trading karanne.
    monawada denaganna ona kiyala kiyannakoo... danna deyak nam, puluwan widihata help karannam

    :):):)
    ehema wishesha deyak kiyala na ban thama danna onema deyak meke liyapan anith untath igena gannath thekka
    online trade karana eka sure da ban
    ela
    thx
    thx ban
    කියන්න තියෙන්නේ දැන් CSE එකට කෙලවෙලා තියෙන්නේ මචං. ඊට ලාභයි එක SAVING ACCOUNT එකේ දාල එන පොලිය. සිරාවට කියන්නේ 2011 පස්සේ MARKET එක නන්නත්තාරයි. හේතු ගොඩයි. :(
    ayi ban uba ehema kiyanne :oo:
    thx
    උබ දම්මික පෙරේරාගේ නෑයෙක් වගේ නම් බය නැතුව invest කරපං. කරන්නම් වාලේ ක්ක්රන්න එපා බන්, සල්ලි අපරාදේ.
    wade echchara risckida ban
    දැම්මොත් සල්ලි, ගන්න අමාරුයි ලාභ දැන් මල්ලි :P
    awlak na ayiye :D
    thx
    Hayleys එකේ shares එහෙම rs 30කින් විතර අඩු වෙලා තියෙන්නෙ .මේ ටිකේ අඩු ගානට ගන්න පුළුවන් හැබැයි
    thx ban kiwwata :yes: