වාහනෙ ගැලෙව්ව බන්.
මේ වාහනෙ සෙනසුරද ඉරිද දවස් වල විතරයි දුවන්නෙ .පර්ක් කරල තියෙන්නෙ එලියෙ අව්වෙ වැස්සෙ තෙමෙනව වේලෙනව දැන් මාස තුනක ඉදල .
ඔහොම වතුර පිරුනේ කොහොමද ? 

ලගදිම අපිට වෙඩිම සෙට් වෙයිද...?? එහෙමත් නැත්නම් බුවා ටිකක් කලබල කාරයා නිසා...... බේබි ශෙරමි එහෙම අරන් යන්නම සෙට් වෙයිද.....??
![]()

Happy wedded life bro!
![]()
උපරිම වේදනාවේ සළකුණු!![]()
රත්තරං;19004735 said:උ.වේ.ස කියන්නේ මචෝ මෙන්න මේකයි.. අපිත් දන්නවා හොන්ඩා ඇන්ජින් නියම බඩු කියලා. මහේශයා නැති වෙලාවට ඒවා ගැන කතාත් කරනවා. ඒත් ඌ ඇන්ජිමක් ගැන කියාන එනකොට අහනවා "මොකක්ද බන් මේ අයිස්ක්රීම් මැසිමක්ද" කියලා. අන්න ඒ වෙලාවට මහේස් මලයගේ මෙව්වා එක මෙව්වා වෙලා ඇස් වලට කදුලු එනවා. නහයෙන් හොටු එනවා චූ බර හැදෙනවා.. එතකොට ඌ අම්මා ඕනේ කියල අඩනවා.. බත් කන්න බෑ කියල අඩනවා, ජෝ නාන්න බෑ කියල අඩනවා. පව්ඩර් දාන්න එපා කියල අඩනව. අන්න ඒකට තමා මචන් උ.වේ.ස කියන්නේ.. බොරුනම් බලපන් දැන් අනිවා ආර්1 එකක නැගලා එනවා මෙතෙන්ට අඩාන
උ වේ ස = උපරිම වේදනාවේ සලකුනු
බඩාට ලේලන්ඩ් කිව්වත් ඔච්චර තමා
ස්පීඩ් මල්ලිට මැස්ඩා ජරාව කිව්වොත් ඒත් ඔච්චර තමා
සුභාශ්ට කියා ජරාව කිව්වත් ඕකම ඇතිවෙනවා
මටත් ටෝ ටෝ..යෝ.. යෝ.. ටා....නී... නී... නීසා...න්...හුටා වැරදුනා.. එක්කෝ ඒ කෑල්ල ඕනේ නෑ... ඔව්![]()

තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .
Suddekge kaasiyak neda ban me ? Ado wathura giye kohomada ban athulata ? :O
Hammo wathura goda
පිස්සු හැදෙනවා... යකෝ කාලම දාලනේ..ඔහොම වතුර පිරුනේ කොහොමද ?
ජර්මන් කාසියක්ද බං ඒ තියෙන්නෙ..?![]()
පැන්ස දෙකෙ, සුද්දෙක්ට අයිති කාසියක් වෙන්නැති .. සුද්දියෙක් ගෙද දන්නෙත් නෑ
දිග කෙස් ගස් වගයක් එහෙමත් තියෙන්නෙ.
වතුර අවිල්ල තියන තැන හොයන එක තමයි මටත් ආපු ලොකුම ප්රශ්නෙ බන්
ඉස්සරහ්හින් අවිත් නෑ කියල තෙරුනා මොකද පස්සෙ සීට් එක උසින් නෙ තියෙන්නෙ..බල්දියකට වතුර එකකරගෙන පස්සෙ වීඩුරුවට හෙමීට වක්කලා ලීක් වෙන තැන අහු උනා පිටිපස්සෙ නම්බෙර් ප්ලටෙ ලයිට් එකට යන වයර් එක බොඩ්යෙන් එලියට යවන්න දාපු රබර් සීල් එක මීය කපලා එකෙන් තමයි ඇතුලට වතුර ගැලුවෙ.. එතනින් තමයි කැ* මීය කාර් එකට නැගල තියෙන්නෙ...
ඉස්සරහ කාර්පට් එකත් තෙමිල තියෙන්නෙ දවස් දෙකක් ෆෑන් එක දාල වේල ගත්තෙ මේ දවස් වල අවුවත් නෑනෙ .මේ කාපට් එක ගලවන්න නම් ඩෑශ් බොර්ඩ් එකත් පන්නන්න වෙනව ඒ නිස ගොඩින්
බේර ගත්ත ෆැන් එකක් දාල ... හෙට නිවාඩු නිසා හෙමීට හයි කරලා දානව
මෙ තියෙන්නෙ රබර් එක මේ ඩැමෙජ් එක්නිස තමයි වතුර ගැලුවෙ
![]()
![]()
ඔය රබර් එක සෙට් වෙන්නෙ මෙන්න මේ සිදුර වහන්න
![]()
පිටිපස්සෙ ඔය පැත්තෙන් වැටෙන වතුර වලින් 50% වහනෙ අතුලට තමයි යන්නෙ මෙ රබර් එක නති නිසා
![]()
![]()
වතුර ටික ඩිකියෙ අයින දිගේ ගිහිල්ල පස්සෙ සීට් එකෙ වලට පිරෙන්ව එක උතුරල ෆ්ලොර් බෝර්ඩ් එකට යනව
මෙව්වගෙ ෆෑන් එකක් සෙට් කරල තමයි වෙල ගත්තෙ
![]()
අ.හු.වේ. කැ* මීයෙක් මටත් දුන්නා නේන්නම් FB15 එකට ඔය වගේම සම්බුව.....
![]()

අඩේ ඉතිං බලපංකෝ මේවා දැක්කම මීයෝ කාලා තිබුනත් ආසාවේ බෑ ඉතිං.![]()

තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .
තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .
අඩෝ congratulations you lucky bastard!
අර හෙව්වා වගේ රථ ගාය තියෙන කෙනෙක් හම්බ උනාද?

ඇත්තට කිව්වොත් මහේෂයා ඔය කෙල්ල එක්ක කොටු පැනලා පැනලා ගෙදරට මාට්ටුවුනාට පස්සෙ තමා රෙජිස්ටර් කරල එහෙම ලීගලි වැඩේ කරන්න හදන්නේ...
![]()