වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහනෙ ගැලෙව්ව බන්.
    මේ වාහනෙ සෙනසුරද ඉරිද දවස් වල විතරයි දුවන්නෙ .පර්ක් කරල තියෙන්නෙ එලියෙ අව්වෙ වැස්සෙ තෙමෙනව වේලෙනව දැන් මාස තුනක ඉදල .


    පිස්සු හැදෙනවා... යකෝ කාලම දාලනේ.. :baffled: ඔහොම වතුර පිරුනේ කොහොමද ? :dull:

    ජර්මන් කාසියක්ද බං ඒ තියෙන්නෙ..? :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: ලගදිම අපිට වෙඩිම සෙට් වෙයිද...?? එහෙමත් නැත්නම් බුවා ටිකක් කලබල කාරයා නිසා...... බේබි ශෙරමි එහෙම අරන් යන්නම සෙට් වෙයිද.....?? :baffled:

    මමත් හිතන්නේ.
    උගේ තියන ස්පිඩ් එකේ හැටියට අපිට යන්න වෙන්නේ එහෙම තමයි. :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනෙ ගැලෙව්ව බන්.
    මේ වාහනෙ සෙනසුරද ඉරිද දවස් වල විතරයි දුවන්නෙ .පර්ක් කරල තියෙන්නෙ එලියෙ අව්වෙ වැස්සෙ තෙමෙනව වේලෙනව දැන් මාස තුනක ඉදල .


    අඩේ ඉතිං බලපංකෝ මේවා දැක්කම මීයෝ කාලා තිබුනත් ආසාවේ බෑ ඉතිං. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාගෙද වෙඩිම ? ?

    Happy wedded life bro!:cool:

    wd-happy-life-1.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Happy wedded life bro!:cool:

    wd-happy-life-1.gif

    තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපරිම වේදනාවේ සළකුණු!:yes:

    එල මචෝ.

    රත්තරං;19004735 said:
    උ.වේ.ස කියන්නේ මචෝ මෙන්න මේකයි.. අපිත් දන්නවා හොන්ඩා ඇන්ජින් නියම බඩු කියලා. මහේශයා නැති වෙලාවට ඒවා ගැන කතාත් කරනවා. ඒත් ඌ ඇන්ජිමක් ගැන කියාන එනකොට අහනවා "මොකක්ද බන් මේ අයිස්ක්‍රීම් මැසිමක්ද" කියලා. අන්න ඒ වෙලාවට මහේස් මලයගේ මෙව්වා එක මෙව්වා වෙලා ඇස් වලට කදුලු එනවා. නහයෙන් හොටු එනවා චූ බර හැදෙනවා.. එතකොට ඌ අම්මා ඕනේ කියල අඩනවා.. බත් කන්න බෑ කියල අඩනවා, ජෝ නාන්න බෑ කියල අඩනවා. පව්ඩර් දාන්න එපා කියල අඩනව. අන්න ඒකට තමා මචන් උ.වේ.ස කියන්නේ.. බොරුනම් බලපන් දැන් අනිවා ආර්1 එකක නැගලා එනවා මෙතෙන්ට අඩාන:P:P:P


    උ වේ ස = උපරිම වේදනාවේ සලකුනු

    බඩාට ලේලන්ඩ් කිව්වත් ඔච්චර තමා:lol::lol::lol:
    ස්පීඩ් මල්ලිට මැස්ඩා ජරාව කිව්වොත් ඒත් ඔච්චර තමා:lol::lol::lol:
    සුභාශ්ට කියා ජරාව කිව්වත් ඕකම ඇතිවෙනවා:lol::lol::lol::lol:
    මටත් ටෝ ටෝ..යෝ.. යෝ.. ටා....නී... නී... නීසා...න්...හුටා වැරදුනා.. එක්කෝ ඒ කෑල්ල ඕනේ නෑ... ඔව්:baffled::baffled::baffled::baffled:

    මහේෂයා ආපු ගමන් ලිඳේ ඔබලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මට මෙන්න මෙහෙම එස්එම්එස් එකක් ආවනේ :shocked:
    ...I WISH U A VERY HAPPY & PEACEFUL EID...
    ,;*"*;,*"*;, I WISH U ,;*"*;,*"*;, ,;*'HAPPY
    *;, EID MUBARAK '*;,;*' * * ....."*;,;*' ............."* ..... " ".....*. I wish u ur family.. ( BARAKALLAHU FEEH )

    මේක අපේ තම්බිරත්නෙ ගෙන් අපු මැසේජ් එකක් එහෙම නෙවෙයි. :no:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .

    congratz machan!
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Suddekge kaasiyak neda ban me ? Ado wathura giye kohomada ban athulata ? :O



    Hammo wathura goda

    පිස්සු හැදෙනවා... යකෝ කාලම දාලනේ.. :baffled: ඔහොම වතුර පිරුනේ කොහොමද ? :dull:

    ජර්මන් කාසියක්ද බං ඒ තියෙන්නෙ..? :P

    පැන්ස දෙකෙ, සුද්දෙක්ට අයිති කාසියක් වෙන්නැති .. සුද්දියෙක් ගෙද දන්නෙත් නෑ

    දිග කෙස් ගස් වගයක් එහෙමත් තියෙන්නෙ.

    වතුර අවිල්ල තියන තැන හොයන එක තමයි මටත් ආපු ලොකුම ප්‍රශ්නෙ බන්

    ඉස්සරහ්හින් අවිත් නෑ කියල තෙරුනා මොකද පස්සෙ සීට් එක උසින් නෙ තියෙන්නෙ..බල්දියකට වතුර එකකරගෙන පස්සෙ වීඩුරුවට හෙමීට වක්කලා ලීක් වෙන තැන අහු උනා පිටිපස්සෙ නම්බෙර් ප්ලටෙ ලයිට් එකට යන වයර් එක බොඩ්යෙන් එලියට යවන්න දාපු රබර් සීල් එක මීය කපලා එකෙන් තමයි ඇතුලට වතුර ගැලුවෙ.. එතනින් තමයි කැ* මීය කාර් එකට නැගල තියෙන්නෙ...

    ඉස්සරහ කාර්පට් එකත් තෙමිල තියෙන්නෙ දවස් දෙකක් ෆෑන් එක දාල වේල ගත්තෙ මේ දවස් වල අවුවත් නෑනෙ .මේ කාපට් එක ගලවන්න නම් ඩෑශ් බොර්ඩ් එකත් පන්නන්න වෙනව ඒ නිස ගොඩින්
    බේර ගත්ත ෆැන් එකක් දාල ... හෙට නිවාඩු නිසා හෙමීට හයි කරලා දානව

    මෙ තියෙන්නෙ රබර් එක මේ ඩැමෙජ් එක්නිස තමයි වතුර ගැලුවෙ

    WP_20150923_15_56_21_Pro_5.jpg


    WP_20150923_15_56_31_Pro_2.jpg


    ඔය රබර් එක සෙට් වෙන්නෙ මෙන්න මේ සිදුර වහන්න

    WP_20150923_19_23_55_Pro.jpg

    පිටිපස්සෙ ඔය පැත්තෙන් වැටෙන වතුර වලින් 50% වහනෙ අතුලට තමයි යන්නෙ මෙ රබර් එක නති නිසා
    WP_20150923_19_24_01_Pro.jpg


    WP_20150923_19_24_19_Pro.jpg

    වතුර ටික ඩිකියෙ අයින දිගේ ගිහිල්ල පස්සෙ සීට් එකෙ වලට පිරෙන්ව එක උතුරල ෆ්ලොර් බෝර්ඩ් එකට යනව

    මෙව්වගෙ ෆෑන් එකක් සෙට් කරල තමයි වෙල ගත්තෙ

    WP_20150923_19_23_03_Pro.jpg

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .

    HAPPY WEDDING LIFE BRO
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    තාම වෙඩිම ගත්තේ නෑ යකෝ . . . ලියාපදිංචි කරා විතරයි . . . ලියාපදිංචි සහතිකේ අාවෙත් නෑ තාම . . . ගෙදරට කැන්දන් එන්න තාව මාස එක හමාරක් දෙකක් යයි . . .

    අඩෝ congratulations you lucky bastard!
    අර හෙව්වා වගේ රථ ගාය තියෙන කෙනෙක් හම්බ උනාද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ congratulations you lucky bastard!
    අර හෙව්වා වගේ රථ ගාය තියෙන කෙනෙක් හම්බ උනාද?

    මහේෂයට හම්බවෙලා තියෙන්නේ පට්ට නාකි කෙල්ලෙක්...:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තට කිව්වොත් මහේෂයා ඔය කෙල්ල එක්ක කොටු පැනලා පැනලා ගෙදරට මාට්ටුවුනාට පස්සෙ තමා රෙජිස්ටර් කරල එහෙම ලීගලි වැඩේ කරන්න හදන්නේ...
    :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තට කිව්වොත් මහේෂයා ඔය කෙල්ල එක්ක කොටු පැනලා පැනලා ගෙදරට මාට්ටුවුනාට පස්සෙ තමා රෙජිස්ටර් කරල එහෙම ලීගලි වැඩේ කරන්න හදන්නේ...
    :baffled:

    රෙඩි මේඩ් ෆැමිලි එකක්ලු නේ.කොල්ලා දස්සයා.:P
     
    Status
    Not open for further replies.