Dialog KBB 50

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඔව් බං ලිමිට් කරලා :angry::angry: අපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා :baffled: දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං :dull:
    issara 100lkr walin 10gb wage bapu kalayak thibba eka dvsata den ewath den weda na 100n dn giga 4k bagannath ba vage bn fatta slow.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඊයෙ බෑව අවුලක් නෑ 800MB විතර බාගන්න පුළුවන් වුනා. :yes: :yes:
    ස්පීඩ් එක 70kBps (560kbps) විතර ආව :yes: :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,747
    24,020
    113
    tracing Geo-location.. ... ...
    මේ රෙද්දෙන් බාන්න ගන්න එපා බන්.. මම මේ ලඟදි active කරා.. 1gb විතර 6mbps වගේ ආව.. (7.2 ඩොන්ගල් එකකින්.. ) ඊට පස්සේ slow වෙන්න ගත්තා.. මට එපා උනා බන්.. මෙලෝ දෙයක් කරගන්න බැරි උනා.. අපරාදේ මගේ වෙලාව..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,989
    113
    Panadura
    1Mbps - 2Mbps වගේ තමා එන්නේ, SLT එකේ GB ඉවර නිසා KBB 50 දාලා Download කරා 2GB විතර වගේ ගන්න පුළුවන් වුනේ :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1Mbps - 2Mbps වගේ තමා එන්නේ, SLT එකේ GB ඉවර නිසා KBB 50 දාලා Download කරා 2GB විතර වගේ ගන්න පුළුවන් වුනේ :(

    උඹට හවස තුනට හතරටත් 2mbps එනවද බං :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට අද 1.3 MBps අවා සිංහලයෝ මේ දවල් දෙකට. අද පාන්දර දෙකට 1.6 MBps ආවා. :)

    මට උදේ අටට නමේට දැම්මත් එන්නෙ ඔය ස්පීඩ් එක බං :sorry::sorry:
    දවල්ට දැම්මොත් නම් 800kbps වත් නෑ :no: :no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩෝ 2015කුත් ඇවිල්ලද ? :shocked: :shocked:
    7 වලට දාන්න පුළුවන්ද ? :shocked: :shocked:
    උබ c# නෙහ් කරන්නෙහ් ?
    2015 එකේ බග්ස් වැඩි බ0 කම්පයිලින් ටයිම් එකක් වැඩි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ c# නෙහ් කරන්නෙහ් ?
    2015 එකේ බග්ස් වැඩි බ0 කම්පයිලින් ටයිම් එකක් වැඩි

    අනේ මන්ද බං 2013 ආවාම කිව්වෙත් ඔහොමමයි 2012 හොඳයි කිව්වෙ ඒ වුනාට මට 2012 අල්ලන්නෙම නෑ බං තාම 2013 :no: :no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට උදේ අටට නමේට දැම්මත් එන්නෙ ඔය ස්පීඩ් එක බං :sorry::sorry:
    දවල්ට දැම්මොත් නම් 800kbps වත් නෑ :no: :no:

    යකෝ mbps කියලා නෙමෙයි කිව්වේ MBps කියලා. ඒ කිව්වේ හොට්ටෝ 1.6 x 8 = 12.8 mbps ඒ කිව්වේ තත්පරේට මෙගා බයිට් 1. 6 ක් කියලා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ mbps කියලා නෙමෙයි කිව්වේ MBps කියලා. ඒ කිව්වේ හොට්ටෝ 1.6 x 8 = 12.8 mbps ඒ කිව්වේ තත්පරේට මෙගා බයිට් 1. 6 ක් කියලා.

    වට් ද සෙවන් පක්ස් :shocked: :shocked:
    යකෝ මට kbb 50න් ජීවිතේට 1mBps ඇවිත් නෑ :shocked: :shocked: