Dialog KBB 50

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් බං ලිමිට් කරලා :angry::angry: අපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා :baffled: දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං :dull:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඔව් බං ලිමිට් කරලා :angry::angry: අපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා :baffled: දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං :dull:
    night time eke thathwe kohomada dan na :oo:
    :oo:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    mcnla mobile parter eke data usage ekei dialog eken disconnect karana ekeyi loku wenasak thiyenawada? mama balanna inne download meter ekek daala.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔව් බං ලිමිට් කරලා :angry::angry: අපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා :baffled: දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං :dull:
    සමහර උන් පැය 2 මෙච්චර gb ගානක් අච්චර gb බෑවකිය කිය දාපුවායේ ප්‍රතිපල තමයි :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අපේ උන් උඩ පැන පැන මෙච්චර බෑවා..... අච්චර බෑවා කියලා පාරම් බානකොට ඕක වෙයි කියලා හිතුනා...... :( :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    සමහර උන් පැය 2 මෙච්චර gb ගානක් අච්චර gb බෑවකිය කිය දාපුවායේ ප්‍රතිපල තමයි :angry:

    ඔව් බං ලිමිට් කරලා :angry::angry: අපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා :baffled: දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං :dull:

    iyeth bava 12 gb ipt eken limit karala na
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    අපේ උන් උඩ පැන පැන මෙච්චර බෑවා..... අච්චර බෑවා කියලා පාරම් බානකොට ඕක වෙයි කියලා හිතුනා...... :( :dull:

    slt :baffled: dan dialog:baffled:
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    මට නම් කොහොමත් රෑට විතරයි බන් ස්පීඩ්.. ඊයේත් GB 18ක් බෑවා පැය දෙකහමාරෙන්