issara 100lkr walin 10gb wage bapu kalayak thibba eka dvsata den ewath den weda na 100n dn giga 4k bagannath ba vage bn fatta slow.ඔව් බං ලිමිට් කරලාඅපේ එවුන්ට කට පියාගෙන බාගන්න දේවල් බාගන්න බෑනේ බෙට්ටක් බෑවත් දායි එක එක සයිට් වල බෙට්ට බෑවා කියලා
දැන් ඉතින් හූල්ලන්න තමා තියෙන්නේ දැන් බාන්න පැකේජ් එකකුත් නෑ බං
![]()
අඩෝ තාමත් limit කරලා බන්. අද තමයි දැක්කේ VS2015 බාන්න ගත්තම.![]()


1Mbps - 2Mbps වගේ තමා එන්නේ, SLT එකේ GB ඉවර නිසා KBB 50 දාලා Download කරා 2GB විතර වගේ ගන්න පුළුවන් වුනේ![]()

උඹට හවස තුනට හතරටත් 2mbps එනවද බං![]()
![]()

මට අද 1.3 MBps අවා සිංහලයෝ මේ දවල් දෙකට. අද පාන්දර දෙකට 1.6 MBps ආවා.![]()



උබ c# නෙහ් කරන්නෙහ් ?අඩෝ 2015කුත් ඇවිල්ලද ?![]()
7 වලට දාන්න පුළුවන්ද ?![]()
![]()
උබ c# නෙහ් කරන්නෙහ් ?
2015 එකේ බග්ස් වැඩි බ0 කම්පයිලින් ටයිම් එකක් වැඩි

මට උදේ අටට නමේට දැම්මත් එන්නෙ ඔය ස්පීඩ් එක බං
දවල්ට දැම්මොත් නම් 800kbps වත් නෑ![]()
![]()
යකෝ mbps කියලා නෙමෙයි කිව්වේ MBps කියලා. ඒ කිව්වේ හොට්ටෝ 1.6 x 8 = 12.8 mbps ඒ කිව්වේ තත්පරේට මෙගා බයිට් 1. 6 ක් කියලා.

