Nissan March 1000cc or 1300cc

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මචන් මම Nissan March 2002 වගේ එකක් 15-16 වගේ ගන්න බැලුවේ .. එකේ 1000cc එකයි 1300cc එකයි තියෙනවා .. එකෙන් වැඩිපුර හොද මොකක්ද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1000 එක ගන්න දෙයක් නෑ.. 1300 එක හොඳයි.. එහෙම නැත්නම් 1400 එකක් එනවා... ඒක තමයි හොඳටම පෙට්‍රල් වැඩ කරන්නේ...
     
    • Like
    Reactions: jimzum

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    1000 එක ගන්න දෙයක් නෑ.. 1300 එක හොඳයි.. එහෙම නැත්නම් 1400 එකක් එනවා... ඒක තමයි හොඳටම පෙට්‍රල් වැඩ කරන්නේ...

    ela machan thanks ,,
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Nissan March mala jarawak ban gannepa. Nissan FB 15 wage ekak ganinko

    මාව කැව ඕක අවුරුදු 3 3lack වියදම් කරන්න වුනා repair වලට දැන් ඔකේ කාලේ ඉවරයි :growl::growl:අහෝ මෙවන් විපත් කාටත් සිදු නොවේව එක තැන 2year තිබුණු එකක් ගෙනාවේ දුවන්න ගතු වෙලාවේ ඉදන් ලෙඩ මාසෙකට 3000 නම් දුවනවා