1000 එක ගන්න දෙයක් නෑ.. 1300 එක හොඳයි.. එහෙම නැත්නම් 1400 එකක් එනවා... ඒක තමයි හොඳටම පෙට්රල් වැඩ කරන්නේ...
oke vediya thel veda karanne ne ban...man gava 1k tibba...
Nissan March mala jarawak ban gannepa. Nissan FB 15 wage ekak ganinko

අහෝ මෙවන් විපත් කාටත් සිදු නොවේව එක තැන 2year තිබුණු එකක් ගෙනාවේ දුවන්න ගතු වෙලාවේ ඉදන් ලෙඩ මාසෙකට 3000 නම් දුවනවාmona karannada bang ganitath paddina ekak ganna baluwe.. mama netham FB15 wage ganna baluwe..