මම එලකියට ඇවිත් ගොඩක් කල් නැහැ.ගොඩක් හොඳ දේවල් share වෙනවා.මේක වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම.
8K display එකක් මුලින්ම ඉදිරිපත් කරේ sharp.ඒ Consumer Electronics Show(CES) එකේදී ජනවාරි වල.ලෝකෙම පළමු 8K TV එක.
මේකේ display එක IGZO-TFT එකක්.එකියන්නේ Indium gallium zinc oxide TFT.ජපනෙම හොයාගත්ත tech එකක් තමා එක.සාමාන්‍ය TFT වලට වඩා 20% performance හොදයිලු.power consumption අඩුයි කියලත් කියනවා.
Full HD එකකට වඩා 16 ගුණයක් resolution එක වැඩියි.
resolution - 7,680 x 4,320
contrast ratio - 100,000:1
viewing angle - 176 degree
refresh rate - 120Hz
ප්‍රශ්නේ තමා තාම 4k වලට support කරන devices තාම market එන්නේ හෙමිහිට.8k වලට support කරන player ekak එන්න සෑහෙන කල් යයි.
මිළ වෙනවලු $133000/ 85 inch
රුපියල් 18,886,665.00
:
ලෝකේ ලොකුම කොමර්ෂල් display එක හදල තියෙන්නෙත් sharp. 4k 120 inch
8K display එකක් මුලින්ම ඉදිරිපත් කරේ sharp.ඒ Consumer Electronics Show(CES) එකේදී ජනවාරි වල.ලෝකෙම පළමු 8K TV එක.
මේකේ display එක IGZO-TFT එකක්.එකියන්නේ Indium gallium zinc oxide TFT.ජපනෙම හොයාගත්ත tech එකක් තමා එක.සාමාන්‍ය TFT වලට වඩා 20% performance හොදයිලු.power consumption අඩුයි කියලත් කියනවා.
Full HD එකකට වඩා 16 ගුණයක් resolution එක වැඩියි.
resolution - 7,680 x 4,320
contrast ratio - 100,000:1
viewing angle - 176 degree
refresh rate - 120Hz
ප්‍රශ්නේ තමා තාම 4k වලට support කරන devices තාම market එන්නේ හෙමිහිට.8k වලට support කරන player ekak එන්න සෑහෙන කල් යයි.

මිළ වෙනවලු $133000/ 85 inch
රුපියල් 18,886,665.00
:ලෝකේ ලොකුම කොමර්ෂල් display එක හදල තියෙන්නෙත් sharp. 4k 120 inch
Attachments
Last edited: