ලංකාවේ ඇයි බන් මෙච්චර බොරු කාරයෝ මේ ප්‍රධාන මාධ්‍ය වලින් ෆෝම් කරන්නේ? ඇයි මේවට කව්රුත් විරුද්ධ වෙලා මේවට කව්රුත් ඇක්ෂන් ගන්නේ නැත්තේ? එහෙන් බොරු හඳහන් කාරයෝ, හක් ගෙඩි කාරයෝ, ෆෙන් ෂුයි කාරයෝ, මැණික් කාරයෝ, ලේසියෙන් ගණන් කියලා දීලා ඒ මාර්ගෙන් තව මගඩි කරන උන්. මුන් ඔක්කොම එක්කෝ ආචාර්ය, දේශාභිමානී, විශේෂ වෛද්‍ය කියලා බොරු පට්ටන් ඉස්සරහට දාගෙන මිනිස්සු රවට්ටන එක හැමදාම කරනවා. හැබැයි මිනිස්සුන්ට තේරෙනකොට ගොඩක් පරක්කු වැඩි. කොහෙද බන් වැරැද්ද තියෙන්නේ? මේවා පෙන්නන මාධයේද? එක්කෝ මේවා බලල රැවටෙන මිනිස්සු අතරෙද? 





meka Sri Lankawa ne