මට මතක් වෙනවා ඉස්සර ආදී කාලේ අයි ටි එන් එකේ "දැනුමයි වාසනාවයි" කියල තරගයක add එකක් ගියා,
උබලට මතකද එක?
Aniwa putha


මට මතක් වෙනවා ඉස්සර ආදී කාලේ අයි ටි එන් එකේ "දැනුමයි වාසනාවයි" කියල තරගයක add එකක් ගියා,
උබලට මතකද එක?


මං ඕක ට්රයි කරලා බැලුවා... කාමරේ කුප්පමේනියා ගස් දෙක තුනක් තියලා.. කාලකෙට කලිං..kuppa menia walin karapotto elawanna puluwanda?

මං ඕක ට්රයි කරලා බැලුවා... කාමරේ කුප්පමේනියා ගස් දෙක තුනක් තියලා.. කාලකෙට කලිං..
අපේ ගෙදර ඒ කාලෙ හිටිප පූසා ඇවිත් ක යුද්ධයක් කලා යකෝ...
ඒ ගස් වල මූන උලනවා.. බඩගානවා.. දනගානවා.. පෙරලෙනවා.. වීදුරු බෝතලේකුත් බින්දා..![]()

උඹට කියන්න පූසා ගේ දෙක කලා... අන්තිමට අල්මාරියක් උඩිං තිබ්බාම මූ අල්මාරියට පැනලා ඒක උඩ තිබ්බ පෙට්ටි බිම දාලා...Puso kuppamenia kanna asay bola, un leda hoda wennath kanawa ewa, Mul thama wadiyen kanne![]()


ela
You must spread some Reputation around before giving it to naraka lamai again.
මාරයිනේ +
kuppa menia walin karapotto elawanna puluwanda?
ela ne..
-සිංහයා-;19015869 said:
patta,,,,, dan yanda one Kuppamenia hoyanda
rep+
Patta++
anthima eka wadagath, try karala balanna ona +
ela ela
You must spread some Reputation around before giving it to naraka lamai again.
උඹට කියන්න පූසා ගේ දෙක කලා... අන්තිමට අල්මාරියක් උඩිං තිබ්බාම මූ අල්මාරියට පැනලා ඒක උඩ තිබ්බ පෙට්ටි බිම දාලා...![]()





ත්රෙඩ් එක දාපු එකාගෙන් අහලා වැඩක් නෑ
ඌත් ඔය කොහෙන් හරි හොයලා කොපි පේස්ට් කරලා තියෙන්නේ
catnip around your home can effectively ward off cockroaches. Nepatalactone, when extracted from catnip plants, is up to 100 times more effective as a roach repellent than DEET,
the chemical basis for many roach repellents and insecticides on the market today. A Virginia Tech. University fact sheet on catnip also notes that catnip contains other compounds that repel insects apart from nepatalactone, such as citronellal, geraniol, citral, carvacrol and pulegone.මං ඕක ට්රයි කරලා බැලුවා... කාමරේ කුප්පමේනියා ගස් දෙක තුනක් තියලා.. කාලකෙට කලිං..
අපේ ගෙදර ඒ කාලෙ හිටිප පූසා ඇවිත් ක යුද්ධයක් කලා යකෝ...
ඒ ගස් වල මූන උලනවා.. බඩගානවා.. දනගානවා.. පෙරලෙනවා.. වීදුරු බෝතලේකුත් බින්දා..![]()



