ට්රක් ඩ්රයිවින් ඉගෙන ගන්න නම් Euro Truck Simulator පට්ට බං.. මම අප්ඩේට් වෙන්න වෙන්න බාන ගේම් එකක්..
මෙන්න ගන්නවා නම් ට්රක් එක.. Volvo FH16
![]()

ට්රක් ඩ්රයිවින් ඉගෙන ගන්න නම් Euro Truck Simulator පට්ට බං.. මම අප්ඩේට් වෙන්න වෙන්න බාන ගේම් එකක්..
මෙන්න ගන්නවා නම් ට්රක් එක.. Volvo FH16
![]()

ඉදපිය තෝව එක්ස්පෝස් කරනවා![]()
සොහොන;19016157 said:
1වාහනයට නැගීම
2.සිට් එක හදා ගැනීම්
3.ක්ලච් එක පාගලා නිව්ටරල් කර ගැනීම
4.වාහනය ස්ටාර්ට් කිරීම
5.ගියර් 1 දමා ක්ලච් බැලන්ස් ගැනීම
6.සිග්නල් දැම්ම
7.හෑන්ඩ් බෙරෙක් එක පාත් කර හෙම්ට වහානය ගැනීම
පියවර පොඩ්ඩක් වෙනස් වෙයි එත් ට්රයල් එකේදී බලන පිළිවෙල මේකයි තරහ වෙන්න එපා උබට ඩ්රයිවින් කරන්න ආසා නම් ලර්නස් එකකට ගිහින් පුරුදු වෙයන් කම්පියුටරෙන් ඩ්රයිවින් පුරුදු වෙන්නේ නැ මෙතන තියන සමහර ස්ටෙප් උබට කරන්න බැ එක නිසා නිකරුනේ ගෙදර ගත කරන කාලෙන් ලර්නස් පලයන් ගෙදරිනුත් සල්ලි දෙයි :yes:
Podi Silva - පොඩි සිල්වා;19018300 said:ඌට පිස්සුද බන් ඌරුබොක්කේ ඉදලා තරංගා එකට එන්න

උඹලා දන්නා හොඳ Driving Simulator එකක් තියෙනවා නම් කියපල්ලාකෝ බන්.![]()




දුප්...

සීට් වල එක දිගට පොඩ්ඩක් ඉදන් ඉන්නත් අමාරුයි.. කොට්ටයක් දාලා ඉදගනින්

අත ඇරියම හෑන්ඩ් බ්රේක් නිසා බ්රේක් පැඩල් වලට හොඳ නෑ. එක පාරක් මට අමතක වෙලා හෑන්ඩ් බ්රේක් දාගෙන ගිහින් පැත්තක ටයර් එකෙන් දුම් දැම්මා. එදායින් පස්සේ ඉස්සෙල්ලා හෑන්ඩ් බ්රේක් බාලා ඉන්නවා.
kochchara sihiyen hitiyath godak welawata hand brake eka release karanna amathaka wenawa bun redda 
රත්තරං;19018762 said:හැබැයි එක වයිපරයයි තියෙන්නේ..සීට් වල එක දිගට පොඩ්ඩක් ඉදන් ඉන්නත් අමාරුයි.. කොට්ටයක් දාලා ඉදගනින්
![]()
)ආච්චි ගෙට වෙච්ච කාලේ ආපු ජපන් ලඩි වලට වඩා නම් හොඳයි හැබැයි.
(මේකට නම් රිදෙයි.)




රත්තරං;19018826 said:ආච්චි ගෙට උනේ 2000/2001 ද?
මේ යුරාජ් බඩා ගාව සිමියුලේටරයක් තියෙනවා, පායපු දවසක පලයන්. වැස්ස දවසට ඇතුලට වතුර එනවා
(දැන් දුවන් එයි )

පැන්ඩේක්?![]()
යුරාජ් මාමි හෙන තරහයි නේ පැන්ඩොත් එක්ක.![]()
. පාරේ යන්නනම් තව ඕනේ වෙයි
රත්තරං;19018897 said:නෑ බිම්බිසාර රජ දවස නිමකල ලෝමුවා DX එකක්
ආ මම ගාවත් මේ දවස්වල පොඩි උන් ආවහම සෙල්ලම් කරන්න පාවිච්චි කරන සිමියුලේටරයක් තියෙනවා. පැට්රල් ලීටර් 10-15 අරන් වරෙන් ස්ටාර්ට් කරන්න. පාරේ යන්නනම් තව ඕනේ වෙයි
![]()

dawas dekakata kalin unakochchara sihiyen hitiyath godak welawata hand brake eka release karanna amathaka wenawa bun redda
![]()


ඔව් ගියර් දාපු ගමන් ක්ලච් එක රිලීස් කරනවනේ සමහර වෙලාවට තියෙන තදියමට බං.
උඹව දැක්කේ සෑහෙන කාලෙකින් කොහොමද සැප සනීප.![]()
