Driving Simulator එකක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ට්‍රක් ඩ්‍රයිවින් ඉගෙන ගන්න නම් Euro Truck Simulator පට්ට බං.. මම අප්ඩේට් වෙන්න වෙන්න බාන ගේම් එකක්..:cool:

    මෙන්න ගන්නවා නම් ට්‍රක් එක.. Volvo FH16

    JfaVTHT.jpg


    :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,255
    4,392
    113
    ඇයි එන්නද
    උබට පිස්සුද දන්නා එකෙක් එක්ක ගිහින් පාරේ වාහනේ එළවපන්, තැපෑලෙන් පීනන්න ඉගෙනගන්නවා වගේ වැඩක්
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    සොහොන;19016157 said:


    1වාහනයට නැගීම
    2.සිට් එක හදා ගැනීම්
    3.ක්ලච් එක පාගලා නිව්ටරල් කර ගැනීම
    4.වාහනය ස්ටාර්ට් කිරීම
    5.ගියර් 1 දමා ක්ලච් බැලන්ස් ගැනීම
    6.සිග්නල් දැම්ම
    7.හෑන්ඩ් බෙරෙක් එක පාත් කර හෙම්ට වහානය ගැනීම

    පියවර පොඩ්ඩක් වෙනස් වෙයි එත් ට්‍රයල් එකේදී බලන පිළිවෙල මේකයි තරහ වෙන්න එපා උබට ඩ්‍රයිවින් කරන්න ආසා නම් ලර්නස් එකකට ගිහින් පුරුදු වෙයන් කම්පියුටරෙන් ඩ්‍රයිවින් පුරුදු වෙන්නේ නැ මෙතන තියන සමහර ස්ටෙප් උබට කරන්න බැ එක නිසා නිකරුනේ ගෙදර ගත කරන කාලෙන් ලර්නස් පලයන් ගෙදරිනුත් සල්ලි දෙයි :y
    es:

    elas
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19018300 said:
    ඌට පිස්සුද බන් ඌරුබොක්කේ ඉදලා තරංගා එකට එන්න


    නැතුව ඉතින් ඌරු බොක්කේ learners තියෙනවද බොල? :angry:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අත ඇරියම හෑන්ඩ් බ්‍රේක් නිසා බ්‍රේක් පැඩල් වලට හොඳ නෑ. එක පාරක් මට අමතක වෙලා හෑන්ඩ් බ්‍රේක් දාගෙන ගිහින් පැත්තක ටයර් එකෙන් දුම් දැම්මා. එදායින් පස්සේ ඉස්සෙල්ලා හෑන්ඩ් බ්‍රේක් බාලා ඉන්නවා.

    dawas dekakata kalin una :( kochchara sihiyen hitiyath godak welawata hand brake eka release karanna amathaka wenawa bun redda :baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19018762 said:
    හැබැයි එක වයිපරයයි තියෙන්නේ..:lol::lol: සීට් වල එක දිගට පොඩ්ඩක් ඉදන් ඉන්නත් අමාරුයි.. කොට්ටයක් දාලා ඉදගනින්:P:P

    ආච්චි ගෙට වෙච්ච කාලේ ආපු ජපන් ලඩි වලට වඩා නම් හොඳයි හැබැයි.
    (මේකට නම් රිදෙයි.:P )
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සෙනග වැඩි හොල් එකක බස් ගහලා තියෙනකොට ඉස්සරහෙන්ම පර පැද්දට කරලා නවත්තන බගෙට බහිද්දී අද්දන බස් එක්ක එල්ලිකා කොහොම හරි ඩ්‍රයිවර් අයියාගේ ශිට් එක ගවට පලයන් හොද සිමියුලෙටර් ලයිව්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආච්චි ගෙට වෙච්ච කාලේ ආපු ජපන් ලඩි වලට වඩා නම් හොඳයි හැබැයි.
    (මේකට නම් රිදෙයි.:P )

    ආච්චි ගෙට උනේ 2000/2001 ද?:P:P

    මේ යුරාජ් බඩා ගාව සිමියුලේටරයක් තියෙනවා, පායපු දවසක පලයන්. වැස්ස දවසට ඇතුලට වතුර එනවා :rofl::rofl:

    (දැන් දුවන් එයි )
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19018826 said:
    ආච්චි ගෙට උනේ 2000/2001 ද?:P:P

    මේ යුරාජ් බඩා ගාව සිමියුලේටරයක් තියෙනවා, පායපු දවසක පලයන්. වැස්ස දවසට ඇතුලට වතුර එනවා :rofl::rofl:

    (දැන් දුවන් එයි )


    පැන්ඩේක්?
    8.gif


    යුරාජ් මාමි හෙන තරහයි නේ පැන්ඩොත් එක්ක. :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැන්ඩේක්?
    8.gif


    යුරාජ් මාමි හෙන තරහයි නේ පැන්ඩොත් එක්ක. :oo:

    නෑ බිම්බිසාර රජ දවස නිමකල ලෝමුවා DX එකක්


    ආ මම ගාවත් මේ දවස්වල පොඩි උන් ආවහම සෙල්ලම් කරන්න පාවිච්චි කරන සිමියුලේටරයක් තියෙනවා. පැට්‍රල් ලීටර් 10-15 අරන් වරෙන් ස්ටාර්ට් කරන්න:rolleyes:. පාරේ යන්නනම් තව ඕනේ වෙයි:baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19018897 said:
    නෑ බිම්බිසාර රජ දවස නිමකල ලෝමුවා DX එකක්


    ආ මම ගාවත් මේ දවස්වල පොඩි උන් ආවහම සෙල්ලම් කරන්න පාවිච්චි කරන සිමියුලේටරයක් තියෙනවා. පැට්‍රල් ලීටර් 10-15 අරන් වරෙන් ස්ටාර්ට් කරන්න:rolleyes:. පාරේ යන්නනම් තව ඕනේ වෙයි:baffled:

    ඒ මොකක්ද? Nissan Primera එකක්වත් ද? :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dawas dekakata kalin una :( kochchara sihiyen hitiyath godak welawata hand brake eka release karanna amathaka wenawa bun redda :baffled:

    ඔව් ගියර් දාපු ගමන් ක්ලච් එක රිලීස් කරනවනේ සමහර වෙලාවට තියෙන තදියමට බං.

    උඹව දැක්කේ සෑහෙන කාලෙකින් කොහොමද සැප සනීප. :dull::dull:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ඔව් ගියර් දාපු ගමන් ක්ලච් එක රිලීස් කරනවනේ සමහර වෙලාවට තියෙන තදියමට බං.

    උඹව දැක්කේ සෑහෙන කාලෙකින් කොහොමද සැප සනීප. :dull::dull:

    awlak na bun shape eke innawa. thadiyama kiyanne bun handbrake ekak kiyala ekak thiyenawa kiyana eka amathaka wenawa :baffled: