Driving Simulator එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ගියර් දාපු ගමන් ක්ලච් එක රිලීස් කරනවනේ සමහර වෙලාවට තියෙන තදියමට බං.

    උඹව දැක්කේ සෑහෙන කාලෙකින් කොහොමද සැප සනීප. :dull::dull:

    ඒකත් නිකන් බයික් එකේ stand එක උස්සන්න අමතක වෙනවා වගේ වැඩක් නේද බන්?
    (මට අත්දැකීම් තියෙන්නේ බයික් එක්ක නේ. :P)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකත් නිකන් බයික් එකේ stand එක උස්සන්න අමතක වෙනවා වගේ වැඩක් නේද බන්?
    (මට අත්දැකීම් තියෙන්නේ බයික් එක්ක නේ. :P)

    Driving danna yaluwek Nadda?oyata wahanayak thiyeddi ehema danna kenek innawanan Tikak eyath ekka drive karala purudu wenna..kohomath ganu ayata wada ikmanata pirimi aya driving allagannawa..:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::rofl:danna Malli 5k..

    High-Five-Dog-Trick.jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Driving danna yaluwek Nadda?oyata wahanayak thiyeddi ehema danna kenek innawanan Tikak eyath ekka drive karala purudu wenna..kohomath ganu ayata wada ikmanata pirimi aya driving allagannawa..:yes:

    ඔව්. උගේ ගාව තියෙන්නේ auto gear එකක් හැබැයි. ඒක පට්ට ගහන්න යන්න තමයි ඉන්නේ. :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්. උගේ ගාව තියෙන්නේ auto gear එකක් හැබැයි. ඒක පට්ට ගහන්න යන්න තමයි ඉන්නේ. :D

    Ai Oya gaththu wahane..? Ekenma driving purudu wenna..oyage wahaneth auto neda?trial walata witharak Oya yanthan manual igenagaththama madai..:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ai Oya gaththu wahane..? Ekenma driving purudu wenna..oyage wahaneth auto neda?trial walata witharak Oya yanthan manual igenagaththama madai..:yes:

    ඒක එනකොට බැරියැ... මාස 6කට එහා යනවලු එන්න. :angry:
    ඒ මදිවට ඒක auto නෙමෙයි. manual :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    awlak na bun shape eke innawa. thadiyama kiyanne bun handbrake ekak kiyala ekak thiyenawa kiyana eka amathaka wenawa :baffled:

    :rofl::rofl::rofl: same here :dull: සමහර වෙලාවට පොඩ්ඩක් ස්ලෝ කරලා හෝ බ්‍රේක් ගහලා ෆස්ට් එකට දාලා අදිද්දි ගිඩි ගිඩි ගාලා දෙදරද්දි තමයි මතක් වෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකත් නිකන් බයික් එකේ stand එක උස්සන්න අමතක වෙනවා වගේ වැඩක් නේද බන්?
    (මට අත්දැකීම් තියෙන්නේ බයික් එක්ක නේ. :P)

    :rofl::rofl::yes: මෙහෙමයි ඉතින් දැනට මටත් මගේම කියලා එකක් නෑ. අයියගේ එක තමයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙක් දැන් දවස් 3,4 ක ඉඳලා මම දාන post වලට මොකක් හරි කියල බැනලා rep කපනවා බන්. අමුතුම සීන් එකක්.

    උඹේ අර බඩගිනි නම් වරෙන් කියන ත්‍රෙඩ් එක මම බම්ප් කලාට පස්සෙ නම් ඔය වැඩේ වෙන්න ගත්තේ කවුද පුද්ගලයා කියලා උඹට මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බං. ඌට ෆේක් 3-4ක් තියෙනවා. ඌ හිතන් ඉන්නේ රෙප් එකතු කරගෙන කඩේට දීලයි අපි රෑට කන්නේ කියලා. :P