වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාලුව යන්නත් එක්ක කියමු කරත්ත කවියක්.පළවෙනි එක මගෙන්.

    තන්ඩලේ........දෙන්නා දෙපලේ.........
    දක්කනවා..........කටුකැලේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සම-හරක් ට සෑහෙන්න රිදෙයි . . .

    KIA Optima GT 2016

    It will be fitted with the Turbo Version of Hyundai Theta II Engine. A 2.0L,Turbo Charged, GDI,
    4 Cylinder Engine capable of producing 245PS @ 6000 RPM and 353Nm @ 1350-4000 RPM.
    A 6 Speed Automatic or 7 Speed Dual Clutch Automatic Transmission will be mated to the Engine.
    It will be released with:
    1. 18 Inch Alloys with 235/45 R18 Tires.
    2. Electronically Controlled Suspensions.
    3. Larger Brake Discs.
    4. Refined, high-quality interior.

    blaah blaah blaah . . .

    GET READY TO SAY "Sayōnara" to Japanese Manufactures . . . .

    2016-kia-optima-gt-28_800x0w.jpg

    2016-kia-optima-gt_800x0w.jpg

    2016-kia-optima-gt-17_800x0w.jpg

    2016-kia-optima-gt-22_800x0w.jpg

    8.gif
    8.gif
    8.gif
    nice.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාල හාමිනේ ගමට ගිහිල්ලා..
    පාලු කාමරේ අඳුර ඇවිල්ලා..
    මේ වියෝගයේ කාරනා අසා..
    මාලතී ලතා රෑ පිපෙන්නේ නෑ ..

    ඔන්න ඔහොම සින්දු කෑල්ලක් කියාගෙන ඔන්න අපේ එකෙක් දැන් ගෙදර ගියා කොහේදෝ මුල්ලක රෙඩ් ලේබල් කොටයක් ඇති කියාගෙන..

    :angry: දුන්නා නේද ගින්න........!! :angry: :frown:

    මං ඉන්නෝ

    :baffled: උඹ හිටියට වැඩක් නෑ නේ..... :(

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂයෝ.. පුලුවන්නම් ග්‍රාෆ් එකක් ඇඳපන්කො පවර් පල්සස් ටයිම් එකත් එක්ක..:yes::yes::yes:

    ඉතින් අර අමුනලා තිබ්බ එකේ තියෙන්නේ . . . එ් තියෙන්නේ එන්ජිම වට දෙක හමාරකි යනකොට පල්සස් එන විදිය. . .එ්ක තමා දිගටම රිපීට් වෙන්නේ . . . කාලයත් එක්ක අැන්දත් ඔ්කම තමා එන්නේ . . එකම වෙනස තියෙන්නේ rpm ගාන වැඩිවෙනකොට පල්සස් අැතිවෙන සිඝ්‍රතාවය වැඩිවෙන එක . . වාහන වල නම් ඔය වගේ ගැටලු නෑ . . .
    Crossplane Crank තියෙන V8 හැරුණම අනිත් හැම එකක්ම Even Firing Interval එන විදියට තමා එන්නේ . . . අන්න එ් වෙනස නිසා තමයි Ferrari 458 ( Flatplane Crank, V8) එකේ සද්දෙට වඩා Corvette, පරණ Mustang, TVR වල සද්දේ වෙනස් වෙන්නේ . . . හැබැයි අලුත් මස්ටෑන්ග් එකේ සද්දෙ Ferrari 458 එකේ වගේ . . . මොකද අලුත් මස්ටෑන්ග් එන්ජිම Flatplane එකක් . . . එ් හේතුව නිසා තමයි Ferrari Formula 1 V12 එන්ජිමක සද්දෙට සමාන සද්දයක් CBR250RR එකෙන් High RPM වලදි ගන්න පුලුවන් උනාට, Crossplane V8 Burble එක Crossplane V8 එකකින් හැර වෙන කිසිම එන්ජිමකින් ගන්නත් බැරි . . . එ් වගේම තමා . . . .
    හුටා මේ කොහෙද මේ යන්නේ . . .Off Topic . . .
    ඉතිරි ටික පසුවට . . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :angry::angry: මොකද නතර කලේ යකෝ...
    කියාගෙන පල... මනෝ පාරක් ගහන්න ගත්තා විතරයි මේ භුතයා නතර කලානෙ අම්මපා :angry::angry::angry::angry::frown::frown: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් අර අමුනලා තිබ්බ එකේ තියෙන්නේ . . . එ් තියෙන්නේ එන්ජිම වට දෙක හමාරකි යනකොට පල්සස් එන විදිය. . .එ්ක තමා දිගටම රිපීට් වෙන්නේ . . . කාලයත් එක්ක අැන්දත් ඔ්කම තමා එන්නේ . . එකම වෙනස තියෙන්නේ rpm ගාන වැඩිවෙනකොට පල්සස් අැතිවෙන සිඝ්‍රතාවය වැඩිවෙන එක . . වාහන වල නම් ඔය වගේ ගැටලු නෑ . . .
    Crossplane Crank තියෙන V8 හැරුණම අනිත් හැම එකක්ම Even Firing Interval එන විදියට තමා එන්නේ . . . අන්න එ් වෙනස නිසා තමයි Ferrari 458 ( Flatplane Crank, V8) එකේ සද්දෙට වඩා Corvette, පරණ Mustang, TVR වල සද්දේ වෙනස් වෙන්නේ . . . හැබැයි අලුත් මස්ටෑන්ග් එකේ සද්දෙ Ferrari 458 එකේ වගේ . . . මොකද අලුත් මස්ටෑන්ග් එන්ජිම Flatplane එකක් . . . එ් හේතුව නිසා තමයි Ferrari Formula 1 V12 එන්ජිමක සද්දෙට සමාන සද්දයක් CBR250RR එකෙන් High RPM වලදි ගන්න පුලුවන් උනාට, Crossplane V8 Burble එක Crossplane V8 එකකින් හැර වෙන කිසිම එන්ජිමකින් ගන්නත් බැරි . . . එ් වගේම තමා . . . .
    හුටා මේ කොහෙද මේ යන්නේ . . .Off Topic . . .
    ඉතිරි ටික පසුවට . . .

    මේ වගේ අඳින්න පුලුවන්ද කියල කිව්වෙ. ටක් ගාල තේරෙනවනෙ බලපු ගමන්..:yes:

    ET-X-4%20Cyl.gif

    සෙට් එකේම වාසි අවාසි ටිකත් එක්කම කියපන්...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:cool:

    ඔන්න මාත් ඕෆ් ටොපික් යවනවා...:baffled:

    ලංකාවෙ ඉන්න අයගෙන් උදව්වක් ඕනේ..:yes:(පොල් මාමට කලින්ම කරදර කලා:P)

    හොඳ තත්වගේ ඇනලොග් ඔසිලස්කෝප් එකක් හෝ දෙකක් ඕනවෙලා තියනවා..:yes:

    DSC_0077.jpg

    පාවිච්චි කරපුවනම් වඩා හොඳයි.(මොකද මෙහෙ බොරු ගනන්වලට විකුණන්නෙ අලුතෙන් තියන ඒව)

    අපේ අයියට කියල ඔස්ට්‍රලියාවෙන් දෙකක් ගෙන්නගන්න ෆුල් ට්‍රයියි එකක් දීලා අද දෙවෙනි පාරටත් වැඩේ කෙලවුනා.:(

    මුලින්ම එක ඩොලර් 100කට(ඔස්ට්‍රේලියන් ඩොලර්:yes:) බිඩ් කරල තියෙද්දි අන්තිම තත්පර 2දි එකෙක් 140කට බිඩ් කරල ගත්ත.

    අද ඔසිලස්කෝප් දෙකකටම දෙන්නම් ජම්බු කියල හිටිය. ඩොලර් 130ක් විතර තමා අන්තිම තත්පර 40 විතර එනකම් තිබ්බෙ දෙකේම. අන්තිම තත්පර 3 විතර වෙනකොට එකක් ඩොලර් 255ට ගියා අනික 275කට ගියා. නොවටිනා ගනන්.

    දැන් එකක් හොයාගන්න බැරුව අනාථ වී සිටිමි.:(:(:( ගෙන්නන කෙනෙක් විකුණන කෙනෙක් හරි දන්නවනම් කියන්ඩෝ....:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුලනේ වැඩ අධික සතියකින් පස්සේ එළකිරි ආවා :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැ බන් ඉස්සර වගේම අපි එනවා but ගන්න දෙයක් thread 1 නැ

    කාව හරි අල්ලගෙන හිනා යන්නේ නැති විහිළු කරයි

    නැත්නම් bus 1 ක් අල්ලගෙන ගොන් ආතල් දෙනවා .

    පුද්ගලික කථා හරියට ,

    ඉතින් අපිට වැඩක් නැ බන් .

    අනේ බන් මේ? උඹට මේ ත්‍රෙඩ් එක සෙට් වෙන්නේ නැත්තන් ඒක උඹේ ප්‍රශ්නයක්......මේ ත්‍රෙඩ් එක ඉස්සල්ලම පටන් ගන්න හේතු උන IDGගේ වෑන් ත්‍රෙඩ් එකේ පොස්ට් වල ඉඳන්ම මේක විහිලු තහළු එක්ක තමයි ගියේ........ඒක දන්නේ නැතුව නිකන් මුල ඉඳන් හිටපු එකා වගේ පොර ටෝක් දෙන්න එපා

    ඉඳල ඉඳල බැරිම තැන ඔන්න කිව්වේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිංහලුනේ...:cool:

    ඔන්න මාත් ඕෆ් ටොපික් යවනවා...:baffled:

    ලංකාවෙ ඉන්න අයගෙන් උදව්වක් ඕනේ..:yes:(පොල් මාමට කලින්ම කරදර කලා:P)
    බම්ප් මචන් ඹව්වා ගැන නම් දන්නේ නැ වැඩිය
    කොහොමත් බිඩ් කිරිල්ල නම් ඹහොම තමා මුලින් යන බිඩ් එකක් දාලා අන්තිම තත්පර ගානේ තමා වැඩේ වෙන්නේ ගන්න ඹනේ එකා කිය හරි දාලා ගන්නවා සමහර වෙලාවට අඩුවටත් හම්බෙන වෙලාවල් තියෙනවා ඉතින් නැත්තෙත් නැතුව නෙවෙයි
     
    Status
    Not open for further replies.