අඩෝ කටු 10 ක් 15 ක් විතර සෙට් උනා කියපල්ලකෝ car 1යි lorry 1යි දෙකම එකට ගත්ත නිසා car 1නම් අවුලක් නැත lorryයනම් finance යාර්ඩ් 1කින් උස්සන් ආවේ .
ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .
මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .
ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .
මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .

ඩ්රම් එක ඇතුලෙන්මයි එන්නෙ. තාත්තටයි මටයි දෙන්නටම වෙලාවක් නෑ මෙ ටිකේ ලෙඩේ බලන්න. ඉතින් එහෙම්මම දුවනව මේ ටිකේ.
මහේෂ් මල්ලි..... ඔයා හුගක් වෙනස් වෙලා.......