ඔව් ගියර් දාපු ගමන් ක්ලච් එක රිලීස් කරනවනේ සමහර වෙලාවට තියෙන තදියමට බං.
උඹව දැක්කේ සෑහෙන කාලෙකින් කොහොමද සැප සනීප.![]()
ඒකත් නිකන් බයික් එකේ stand එක උස්සන්න අමතක වෙනවා වගේ වැඩක් නේද බන්?
(මට අත්දැකීම් තියෙන්නේ බයික් එක්ක නේ.
)ඔව් ගියර් දාපු ගමන් ක්ලච් එක රිලීස් කරනවනේ සමහර වෙලාවට තියෙන තදියමට බං.
උඹව දැක්කේ සෑහෙන කාලෙකින් කොහොමද සැප සනීප.![]()
)ආච්චි ගෙට වෙච්ච කාලේ ආපු ජපන් ලඩි වලට වඩා නම් හොඳයි හැබැයි.
(මේකට නම් රිදෙයි.)

danna Malli 5k..ඒකත් නිකන් බයික් එකේ stand එක උස්සන්න අමතක වෙනවා වගේ වැඩක් නේද බන්?
(මට අත්දැකීම් තියෙන්නේ බයික් එක්ක නේ.)

Driving danna yaluwek Nadda?oyata wahanayak thiyeddi ehema danna kenek innawanan Tikak eyath ekka drive karala purudu wenna..kohomath ganu ayata wada ikmanata pirimi aya driving allagannawa..![]()

ඔව්. උගේ ගාව තියෙන්නේ auto gear එකක් හැබැයි. ඒක පට්ට ගහන්න යන්න තමයි ඉන්නේ.![]()

Ai Oya gaththu wahane..? Ekenma driving purudu wenna..oyage wahaneth auto neda?trial walata witharak Oya yanthan manual igenagaththama madai..![]()


ඒක එනකොට බැරියැ... මාස 6කට එහා යනවලු එන්න.
ඒ මදිවට ඒක auto නෙමෙයි. manual![]()


awlak na bun shape eke innawa. thadiyama kiyanne bun handbrake ekak kiyala ekak thiyenawa kiyana eka amathaka wenawa![]()


same here
සමහර වෙලාවට පොඩ්ඩක් ස්ලෝ කරලා හෝ බ්රේක් ගහලා ෆස්ට් එකට දාලා අදිද්දි ගිඩි ගිඩි ගාලා දෙදරද්දි තමයි මතක් වෙන්නේ.ඒකත් නිකන් බයික් එකේ stand එක උස්සන්න අමතක වෙනවා වගේ වැඩක් නේද බන්?
(මට අත්දැකීම් තියෙන්නේ බයික් එක්ක නේ.)


මෙහෙමයි ඉතින් දැනට මටත් මගේම කියලා එකක් නෑ. අයියගේ එක තමයි.ඒක එනකොට බැරියැ... මාස 6කට එහා යනවලු එන්න.
ඒ මදිවට ඒක auto නෙමෙයි. manual![]()


කොණ්ඩා පැස්

එකෙක් දැන් දවස් 3,4 ක ඉඳලා මම දාන post වලට මොකක් හරි කියල බැනලා rep කපනවා බන්. අමුතුම සීන් එකක්.

Mokak? Ehema vahanayak nahane..mama Google karalath baluwa..![]()
