2015 අවුරුද්දේ reliable වාහන 10 සහ අද කිරියට ඇවිල්ලා අව&#3

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මරුසිරා;19019460 said:
    උබනේ පෙන්න නැත්තේ ..මෙටිකෙම හොට දාල කොටලා යන්නේ සැරෙන් සැරේ :cool::P


    එල එල මටත් දැන් වැඩිය එන්න වෙලා නැ මචෝ වැඩ වැඩි මේ ටිකේ.:P:P:P.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔක්කොම asian ඒවානේ බන් ජර්මන් ඒවා නැද්ද ? :confused:

    ඔකොම asian ඒවා නෙවයි බන් 10 ට SEAT Leon එක තියෙන්නේ.:yes:VW එකටනේ SEAT එක අයිති ඊට වඩා SEAT Leon එක හදලා තියෙන්නේ Volkswagen Group MQB platform එකනේ Audi A3 Mk3 Volkswagen Golf Mk7 Skoda Octavia Mk3 වගේ ඒවගේ තියන.:yes:

    Bottom 10 cars වලනම් german(BMW:P) දෙකක් තියනවා.:yes:
     
    • Like
    Reactions: maxboysl

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    5 Toyota
    1 Nissan
    1 Honda
    1 Hyundai
    1 Kia

    Hmm... Korean vehicles market eke ape rate fail unata europeans la hena kamati ne.. CANADA vala ehema kia thiyenava hariyata..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නහයෙන් අඩාගෙන කිරියට අවිත් තියෙන්නෙ ලොල් සුබ පැතුම් මච්න්
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    5 Toyota
    1 Nissan
    1 Honda
    1 Hyundai
    1 Kia

    Hmm... Korean vehicles market eke ape rate fail unata europeans la hena kamati ne.. CANADA vala ehema kia thiyenava hariyata..

    අපේ රටේ fail උනේ පරණ අපු කොරියන් වාහන නේ ඉසර කොරියන් වාහන හදන්නේ උපරිම ලාබදායක විදියටනේ.දැන් European standards වලටනේ හදන්නේ ඒක නිසා දැන් අලුතෙන් එන ඒවගේ පරණ පරශ්න නැනේ ඒවගේම ඒ රටවල් වල seven year manufacturer warranty ඒහේමත් දෙනවනේ Kia Picanto එකට එහෙම එක නිසා ඒ රටවල් වල ප්‍රසිදයි කොරියන් වාහන(hyundai and KIA) .:yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නහයෙන් අඩාගෙන කිරියට අවිත් තියෙන්නෙ ලොල් සුබ පැතුම් මච්න්

    5.gif
    5.gif
    5.gif
    -Rep.:P:P:P +10 Rep back kara.