මේ වෙලාවට තමයි බන් හිතෙන්නේ ඉස්සර වගේ ටික දෙනෙකුට විතරක් internet තිබුනානම් කියල. අපි කොච්චර පොඩි රටක්ද. එත් හොර වැඩ වලින් කප් ගහන්නේ අපි. ebay එකෙත් ගොඩක් sellers ලංකාව block කරලා. Facebook එකත් බාගෙට කාල දාල
මේ වැඩ වලින් වෙන්නේ ලංකාවේ FB audience එකේ අගය බහින එක.
මේ වීඩියෝ එක බලපන්
මේ වැඩ වලින් වෙන්නේ ලංකාවේ FB audience එකේ අගය බහින එක.
මේ වීඩියෝ එක බලපන්