ජන්තු අයියා;19023245 said:අම්මෝ කන්ඩිෂන්.....පට්ට බං...
mama th oka ganna ahala tama . ke 50ta giye
ජන්තු අයියා;19023245 said:අම්මෝ කන්ඩිෂන්.....පට්ට බං...
දැන්ම ගලවගන්න එපා දුවපන් ජනවාරි දිහා හදපන් මේදවස්වල දැම්මොත් අනාතයිජන්තු අයියා;19023256 said:උබ දන්නවනේ ඉතිං..මගේ එකත් මම හදන්නේ ඔරිජිනල් විදියට...අතුල පවා ඔරිජිනල් විදියටම..ටින්කර් වලට දාන්න විදියක් නෑ බං..මේ රෙද්දේ වැස්ස කාලේ යනකන් ඉන්නේ..


. මෙහෙ පාවිච්චිකරපුවා නෙමෙයි. ඔරිගිනල් අපෝස්ටින් ,බීඩින්. මට ඒ සෙට් එක දැකලා ඔකක් ගන්න හිතුනා ඔරිගිනල් විදිහට හදාගන්න. එත් ඒ දවස්වල මම සල්ලි වෙන දේකට යට කරලා තිබ්බේ 

දැන්ම ගලවගන්න එපා දුවපන් ජනවාරි දිහා හදපන් මේදවස්වල දැම්මොත් අනාතයි
හොදට දුවනවානේ
2 door > coupe
4door >sedan
2 door එකේ තමා පෙනුම වැඩි 4 එක ඉඩකඩ තියෙනවා එක ඹයාගේ තෙරිම
2 door එකේ තමයි පෙනුම වැඩි. ඒ වුනාට කරදරයි බන්. අපේ ඔෆිස් එක ලඟත් ගෙදරක තියෙනව 2 door එකක් සුපිරියට හදල. මාර ගති. සල්ලි තියෙනවා නම් මොනවද බං කරන්න බැරි......![]()
මාත් හෙන අසයි බං ඔය වැඩේට.. දැනුත් මේ car sale sites වල රස්තයාදු ගහල අවේ..
උඹ මොකද්ද බලන වාහනේ?
එක්කො ඌට පිස්සු. නැත්තන් මේක බලපු මට පිස්සු. 
මටත් ඉතින් නිකන් ඉන්න බැ කාර් කිව්වාම
එත් මේ පෙන සුන්දරත්වය නැ ඹකක් අරන් ගලවගත්තාම හොදේ
![]()
![]()
![]()
![]()
![]()

Owa samanyen hadala setup hai karapuwath yanne 1.50ta withara. AC power steering nam naha habai. Mekak aran powersteering, AC danna dangalana eka wadak naha.
Trad sannyak ganna gaana wiyadam wela thiyei anthimata.
Meka hadapu ekak aran padina eka thama hondama wade. Owa market naha enisa salli hira wenakota kattiya wiyadam karala hadapuwath aduwata wikunanawa.
ජන්තු අයියා;19023238 said:බුදු අම්මෝ..උබව නැති වෙන අදහස් ටිකක් ඇවිත් තියෙන්නේ..මම කියන්නම් ඕකට කරන්න ඕන දේවල් ටික..ප්‍රදානම දේ තමයි කාර් එකේ ලයිට් වල බොඩියේ කිසිම වෙනස් කමක් කරන්න එපා..කාර් එකක් ගන්න යනකොට පුළුවන් තරම් හොද බොඩියක් බලලා ගන්න රැලි නැති..ඔරිජිනල් කන්ඩිෂන් හදලා ඕකට දාන්න ලෝ ප්‍රොෆයිල් ටයර් එක්ක හොද ඩිප් ඩිෂ් ඇලෝයි වීල් හතරක්..ඉස්සර තමයි රෝද එලියට පන්නලා කාර් හැදුවේ..දැන් ඒක ගණන් ගන්නේ නෑ..කාර් ඒක A/C කරන්න..අලුත් ආලෝයිවිල් ටයර් වලින් එලවන්න අමාරු නම් පවර්ස්ටියරින් කරන්න...පුළුවන් තරම් කාර් එක ඔරිජිනල් තත්වේ තියාගෙන වැඩ කරන්න..බෆර් ගහගෙන ලයිට් ගහගෙන ඕවා හැදුවම උබේ සල්ලි අපතේ යනවා වගේම කාර් එකත් විහිළුවක් වෙනවා...

uba oya pitarata ehema dakina car hedilla mehe hadanna hithan innawanam sorry thama ban.. lesi wena ekak na.. ubata weda puluwan nam uba patan ganing.. ubata weda beri nam sorry thama ban..![]()

අපෝ පිට රටවල් වල වගේ මොඩ් කරන්න අදහසක් නෑ බන්. ඒ මං අමාරුවෙ වැටෙන වැඩක්. පිටට දීල තමයි මචන් කරන්න වෙන්නෙ..![]()
මටත් ඉතින් නිකන් ඉන්න බැ කාර් කිව්වාම
එත් මේ පෙන සුන්දරත්වය නැ ඹකක් අරන් ගලවගත්තාම හොදේ

thamange wage lassanata wedak karana garage ekak hoyaganna eka amarui ban ekai kiwwe.. katta kanna wenawa wahane epa wenna.. mama nam ape wahana walin 75% wage mama ma karanawa.. a hinda original wage lassanata pirisuduwata karaganna puluwan.. ekai case eka.. garage gane rastiyadu wena eka thama mata epa wenne..

සල්ලි වියදම් වෙන වැඩ මචන් ඹව්වා එ යටකරන ගාන ආයේ විකුණලා හොයන්න බැ උබට වාහනේ මාකට් එකක් තියෙනවානේ එ මාකට් මිලට වඩා වියදම් යනවා වාහනේ හොද තත්වෙකට ගන්න නම් ඉතින් එච්චර වියදම් කරලා අතින් පාඩුවෙලා තාමා දෙන්න වෙන්නේ ඹන්න ඹය හේතුව නිසා තමා ගොඩාක් අය කාර් හදන්නේ නැත්තේ සාමාන්ය එකක් අරගෙන පැදලා වාහනේ ටිකක් සව්ත්තුවෙද්දි විකුණලා ආයේ වෙන එකක් ගන්නේඇත්ත මචන්. කොටි වල්ගෙ අල්ලගත්ත වගේ තමයි.![]()
සල්ලි වියදම් වෙන වැඩ මචන් ඹව්වා එ යටකරන ගාන ආයේ විකුණලා හොයන්න බැ උබට වාහනේ මාකට් එකක් තියෙනවානේ එ මාකට් මිලට වඩා වියදම් යනවා වාහනේ හොද තත්වෙකට ගන්න නම් ඉතින් එච්චර වියදම් කරලා අතින් පාඩුවෙලා තාමා දෙන්න වෙන්නේ ඹන්න ඹය හේතුව නිසා තමා ගොඩාක් අය කාර් හදන්නේ නැත්තේ සාමාන්ය එකක් අරගෙන පැදලා වාහනේ ටිකක් සව්ත්තුවෙද්දි විකුණලා ආයේ වෙන එකක් ගන්නේ
උබ මේවා දැනගෙන නම් කරන්නේ කරාට කමක් නැ
