ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආ කුකුලනේ.. කාලේකින් කිරිය පැත්තේ ආවේ මොකෝ මේ දවස වල වෙන්නේ..අපි පට්ට ට්‍රිප් එකකුත් ගියානේ උඩ වලවේ..තොපිට කොටන්න ඕනෑ මන්නෙන්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනේ.. කාලේකින් කිරිය පැත්තේ ආවේ මොකෝ මේ දවස වල වෙන්නේ..අපි පට්ට ට්‍රිප් එකකුත් ගියානේ උඩ වලවේ..තොපිට කොටන්න ඕනෑ මන්නෙන්.

    :shocked::shocked::shocked:දුවපල්ලා.. කිරි මණ්ඩලෙන් ඇවිල්ලා...

    eNj7XYv.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: වැලක් බලාගෙන යන්න ආවේ..... කොහේ යන්නද වහිනවා වහිනවා..... ආයේ පායනවා..... ආයේ වහිනවා...... මොන මගුලක්ද යකෝ මේ වැස්ස...... :dull:

    :shocked::shocked::shocked::shocked:
    මං කිව්වෙ කඩේ ඉවර ඇති කියලා..:rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අද එකෙක් ගේ ගෙදර ලගටම ගිහින් ආවා


    12048836_10206369327505400_898386300_n.jpg


    amba wassene ban umba me ehe mehe yannee...??? Pansalatada..?? tution class ekatada...???:P:P:P:P

    ada udenma giya ban kadawatha... wassata kalin panna.. wasse avaaa...
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    machanla mama colombo wala indan galle ena dawasata(tikak diga ride ekak, mudu hulaga wadinawa) gedara awit bike eka nawattala kill switch eka witarak off karala tieddi brake light eka yantam paththu wela tienewa. yathura gelewwama thamai off wenne. hethuwa danna kawuru hari innawada?