Samsung Unlock

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    යාලුවනේ මට samsung galaxy grand prime එකක් ලැබුන නිකන්.. මේක සිම් එක දල ඕන කලාම උන්ලොච්ක් චොදේ එකක් ඉල්ලනවා... එක dismiss කරලා ෆොනේ එකෙන් ෆොටෝ ගන්න ඒවා ඔක්කොම කරතහැකි එත් call ගන්න බෑ.. මේක උන්ලොච්ක් කරන්න 4000ක් 5000ක් ඕන කිව්වා..මට මේක නිකන් කරගන්න විදියක් නැද්ද..

    IMEI
    20150926_200442_1.jpg