රැවුල වැවෙන්න බෙහෙතක්

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
රැවුල වැවෙන්න බෙහෙතක්

රැවුල වැවෙන්න බෙහෙතක් නැද්ද බන්..මගේ තනින් තැන තියෙන්නෙ...:(
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොන්ඩ ගස් අලවන්න පුලුවන්, නැත්තන් හොර්මොන් තෙරපි එකක් කරන්න පුලුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sirawata wawenne na ban...:baffled::baffled: eth man asai ban wawenawata.:)
    බෙහෙත් නම් තීද දන්නෑ මචං..

    ඒත් සමහර අයගෙ එහෙම තමයි රැවුල වැවෙන්නෙ.. සමහර උන්ගෙ පට්ට ඝණට වැවෙනවා මූණ පුරාම.. සමහර උන්ගෙ කම්මුල දෙපැත්තෙ නෑ.. තවත් සමහරු ඉන්නව දැලි රැවුල වගේ හෙන සිනිඳු විදියට රැවුල වැවෙන්නෙ.. රැවුලක් නෑ වගේ.. තවත් උන් ඉන්නවා සුළි වගේ රැවුල වැවෙන්නෙ.. රේසර් එකෙන් කපන්න බෑ..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    බෙහෙත් නම් තීද දන්නෑ මචං..

    ඒත් සමහර අයගෙ එහෙම තමයි රැවුල වැවෙන්නෙ.. සමහර උන්ගෙ පට්ට ඝණට වැවෙනවා මූණ පුරාම.. සමහර උන්ගෙ කම්මුල දෙපැත්තෙ නෑ.. තවත් සමහරු ඉන්නව දැලි රැවුල වගේ හෙන සිනිඳු විදියට රැවුල වැවෙන්නෙ.. රැවුලක් නෑ වගේ.. තවත් උන් ඉන්නවා සුළි වගේ රැවුල වැවෙන්නෙ.. රේසර් එකෙන් කපන්න බෑ..

    rawuka gorosu kerenne kohomada?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    how machan?

    ඔය හෙයා ඉම්ප්ලාන්ට් කියල තට්ටෙ පෑදුනාම කොන්ඩ ගස් හිටවන්නෙ, ඒ වගේ රැවුල් ගස් හිටවන්නත් පුලුවන්, ලොකු ගානක් යයි

    හොර්මොන ටෙස්ට් එකක් කරල උබේ හොමොන අඩුවකට ට්‍රීට් කරන්න පුලුවන්, ලොකු වියදමක් යයි, අනික් සයිඩ් ඉෆෙක්ට් තියෙන්න පුලුවන්.

    බෙහෙත් බීලනම් රැවුල වවන්න බෑ කොල්ලො,
     
    Last edited:

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ඔය හෙයා ඉම්ප්ලාන්ට් කියල තට්ටෙ පෑදුනාම කොන්ඩ ගස් හිටවන්නෙ, ඒ වගේ රැවුල් ගස් හිටවන්නත් පුලුවන්, ලොකු ගානක් යයි

    හොර්මොන ටෙස්ට් එකක් කරල උබේ හොමොන අඩුවකට ට්‍රීට් කරන්න පුලුවන්, ලොකු වියදමක් යයි, අනික් සයිඩ් ඉෆෙක්ට් තියෙන්න පුලුවන්.

    බෙහෙත් බීලන නම් රැවුල වවන්න බෑ කොල්ලො,

    sadaaa duka thama neda machan??:sorry::sorry:
     
    aleona666

    Member
    Sep 25, 2015
    62
    3
    0
    machan hamadama razor eken kapanna tika dawasak yaddi rawula ganakamata wawenda gani . rawla nati hariyath ehema karama wawenna gannawa kiyala kiyanawa . try ekak dila balanna.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sadaaa duka thama neda machan??:sorry::sorry:

    උබ ඕකට දුක් වෙනව කියන්නෙ උබට වෙන දුක් වෙන්න දේවල් නෑ.... ඒ ගැන හිතල සතුටු වෙයන්.:lol: