කොන්ඩ ගස් අලවන්න පුලුවන්, නැත්තන් හොර්මොන් තෙරපි එකක් කරන්න පුලුවන්.
කම්මුල දෙපැත්තෙ රැවුල එන්නෙ නෑ නේද..?wawaganna ona ban


කම්මුල දෙපැත්තෙ රැවුල එන්නෙ නෑ නේද..?
එන්නෙ නැති එක හොඳයි බං.. ආවම මූණ ගොරෝසු වෙනවා..

eth man asai ban wawenawata.
sirawata wawenne na ban...eth man asai ban wawenawata.
![]()
bump
Minoxidil 5% hodayilu ban
ganna thanak kiyapanko mamath hoyanawa
බෙහෙත් නම් තීද දන්නෑ මචං..
ඒත් සමහර අයගෙ එහෙම තමයි රැවුල වැවෙන්නෙ.. සමහර උන්ගෙ පට්ට ඝණට වැවෙනවා මූණ පුරාම.. සමහර උන්ගෙ කම්මුල දෙපැත්තෙ නෑ.. තවත් සමහරු ඉන්නව දැලි රැවුල වගේ හෙන සිනිඳු විදියට රැවුල වැවෙන්නෙ.. රැවුලක් නෑ වගේ.. තවත් උන් ඉන්නවා සුළි වගේ රැවුල වැවෙන්නෙ.. රේසර් එකෙන් කපන්න බෑ..
how machan?
ඔය හෙයා ඉම්ප්ලාන්ට් කියල තට්ටෙ පෑදුනාම කොන්ඩ ගස් හිටවන්නෙ, ඒ වගේ රැවුල් ගස් හිටවන්නත් පුලුවන්, ලොකු ගානක් යයි
හොර්මොන ටෙස්ට් එකක් කරල උබේ හොමොන අඩුවකට ට්‍රීට් කරන්න පුලුවන්, ලොකු වියදමක් යයි, අනික් සයිඩ් ඉෆෙක්ට් තියෙන්න පුලුවන්.
බෙහෙත් බීලන නම් රැවුල වවන්න බෑ කොල්ලො,


sadaaa duka thama neda machan??![]()
