බීලා ඉවර කරාද![]()
මම බොන්නේ නෑ බන්.
අප්පච්චිට හම්බුනා ඕකක් ඊයේ.
බාගයක් විතර ගැහුවා ඊයේ.
අප්පච්චිට හම්බුනා ඕකක් ඊයේ.
බාගයක් විතර ගැහුවා ඊයේ.
බීලා ඉවර කරාද![]()
එඩිට් කර නොමැත.
![]()
මේක පට්ට ..
කලාත්මක ගතියක් තියෙනවා මේකේ
කට්ටියම මල් ගහන එකේ මටත් හිතුනා මල් ටිකක් ගහලා දාන්න
![]()
![]()
![]()
![]()
ගහපු මල් ටිකනම් නියමෙටම ගහලා තියෙනවාකට්ටියම මල් ගහන එකේ මටත් හිතුනා මල් ටිකක් ගහලා දාන්න
![]()
![]()



.ගහපු මල් ටිකනම් නියමෙටම ගහලා තියෙනවා.
එඩිට් කරලාත් තියෙනවා ලස්සනට මචන්
Editingනම් වැඩිය කලේ නැ Lumia Refocus පිහිට තාමා 
මේ දවස් වල මල් නැ මචන්ලා තියෙන මලම එඩිට් කර කර ඉන්නවා
![]()
![]()
මේ දෙකෙනම් Editing පට්ටයි 1st එකේ Raindrops නියමෙටම තියෙනවා![]()
මේ දවස් වල මල් නැ මචන්ලා තියෙන මලම එඩිට් කර කර ඉන්නවා
[/CENTER]