innawa. Whale watching tour yana boats ona thram thiyenawa. nathnum navy eken.
Wamane yana seen ekak sea sick ekata

ගාල්ලෙන් සති අන්ත වල උදේ 6.30- 7.00 වගේ Prince of Lanka නැව පිටත් වෙනවා. ටිකට් එකක් 3000 වගේ වෙන්නේ. උදේ කෑම ෆ්රී ලැබෙනවා. මම එක පාරක් ගියා. Nevy එකෙන් කරන්නේ. දෙවුන්දර ලයිට් හවුස් එක ගාවටම එදා ගියා. තල්මසුන් දකිනකම් යනවා කියල තම Navy එකෙන් කිව්වේ![]()

ගාල්ලේ වරායෙන් tour තියෙනවා. නේවි එකෙන් කරන්නේ.
එකෙකුට 2500 හරි 3500ක් හරි.
මේ ලින්ක් එකේ විස්තර තියෙනවා.
කෝල් කරන අහගනින්
සුබ ගමන්(යනවනම්)
http://whalewatching.navy.lk

මගෙ ගෝලයෙක් ඉන්නවා මිරිස්සේ. මිනිහ ඔය බිස්නස් ඒක කරනවා ඔන නම් කන්ටැක් කරලා දෙන්නම්

ගාල්ලෙන් සති අන්ත වල උදේ 6.30- 7.00 වගේ Prince of Lanka නැව පිටත් වෙනවා. ටිකට් එකක් 3000 වගේ වෙන්නේ. උදේ කෑම ෆ්රී ලැබෙනවා. මම එක පාරක් ගියා. Nevy එකෙන් කරන්නේ. දෙවුන්දර ලයිට් හවුස් එක ගාවටම එදා ගියා. තල්මසුන් දකිනකම් යනවා කියල තම Navy එකෙන් කිව්වේ![]()

me dawas wala yanne na machan. man april giya. ape welawata thalmassu 16 k wage dekka. dolfin set 1uth dekka. aye season 1 patan ganne novemver antima wage.

නිල් තල්මස්සු බලන්න ලෝකෙන්ම හොඳම තැන් දෙක ලංකාව & poles

ubala nam nithara dakinawa athi nehLankawa gawin Ship eke Yaddi nam...Dolphin and Whales Turtles aniwaryayen penawa..so Mirissa is a good Place...