මිරිස්ස

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    මචන්ලා,

    මාතර මිරිස්ස තල්මස්සු ඉන්න කතාව ඈත්තද? ඔනම දවසක ගියොත් බලන්න පුලුවන්ද? ඈත්තටම දෑකපු කවුරුත් ඉන්නවද එලකිරියේ? ඒ ගෑන දන්න අය පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ.. :yes::yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ගාල්ලේ වරායෙන් tour තියෙනවා. නේවි එකෙන් කරන්නේ.
    එකෙකුට 2500 හරි 3500ක් හරි.
    මේ ලින්ක් එකේ විස්තර තියෙනවා.
    කෝල් කරන අහගනින්
    සුබ ගමන්(යනවනම්)

    http://whalewatching.navy.lk
     
    • Like
    Reactions: PRICE

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    මගෙ ගෝලයෙක් ඉන්නවා මිරිස්සේ. මිනිහ ඔය බිස්නස් ඒක කරනවා ඔන නම් කන්ටැක් කරලා දෙන්නම්
     
    • Like
    Reactions: PRICE

    pasindu007

    Active member
  • Jun 19, 2007
    427
    138
    43
    ගාල්ලෙන් සති අන්ත වල උදේ 6.30- 7.00 වගේ Prince of Lanka නැව පිටත් වෙනවා. ටිකට් එකක් 3000 වගේ වෙන්නේ. උදේ කෑම ෆ්‍රී ලැබෙනවා. මම එක පාරක් ගියා. Nevy එකෙන් කරන්නේ. දෙවුන්දර ලයිට් හවුස් එක ගාවටම එදා ගියා. තල්මසුන් දකිනකම් යනවා කියල තම Navy එකෙන් කිව්වේ :yes::yes::yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ගාල්ලෙන් සති අන්ත වල උදේ 6.30- 7.00 වගේ Prince of Lanka නැව පිටත් වෙනවා. ටිකට් එකක් 3000 වගේ වෙන්නේ. උදේ කෑම ෆ්‍රී ලැබෙනවා. මම එක පාරක් ගියා. Nevy එකෙන් කරන්නේ. දෙවුන්දර ලයිට් හවුස් එක ගාවටම එදා ගියා. තල්මසුන් දකිනකම් යනවා කියල තම Navy එකෙන් කිව්වේ :yes::yes::yes:

    ape office eke set ekak oke gihin hodata wamane dala awa. Nattak weitharai dakala thiyenne :lol::lol:
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    me dawas wala yanne na machan. man april giya. ape welawata thalmassu 16 k wage dekka. dolfin set 1uth dekka. aye season 1 patan ganne novemver antima wage.
     
    • Like
    Reactions: PRICE

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නිල් තල්මස්සු බලන්න ලෝකෙන්ම හොඳම තැන් දෙක ලංකාව & poles
     
    • Like
    Reactions: PRICE

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මිරිස්සෙන් යනවා මචන් තල්මස්සු බලන්න... මගේ ගෙදර තියෙන්නත් මිරිස්සේ... උබ කොහෙද ඉන්නේ ?
     
    • Like
    Reactions: PRICE

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    යකෝ උබ ලංකාවේ නෙමෙයිද බන් ඉන්නේ? ලෝකේ තියන හොදම තැන්වලින් දෙකක්ම තියෙන්නේ ලංකාවේ

    මේ ඉන්නේ Killer Whales (Orca)ලා

    Last edited:

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    :)
    මගෙ ගෝලයෙක් ඉන්නවා මිරිස්සේ. මිනිහ ඔය බිස්නස් ඒක කරනවා ඔන නම් කන්ටැක් කරලා දෙන්නම්

    sirawatamada ban.. conatact karala dennako.. mata hariyatama danaganna oni me dawas wala giyoth balann apuluwanda kiyala :)
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    :)
    ගාල්ලෙන් සති අන්ත වල උදේ 6.30- 7.00 වගේ Prince of Lanka නැව පිටත් වෙනවා. ටිකට් එකක් 3000 වගේ වෙන්නේ. උදේ කෑම ෆ්‍රී ලැබෙනවා. මම එක පාරක් ගියා. Nevy එකෙන් කරන්නේ. දෙවුන්දර ලයිට් හවුස් එක ගාවටම එදා ගියා. තල්මසුන් දකිනකම් යනවා කියල තම Navy එකෙන් කිව්වේ :yes::yes::yes:

    ela. ithin ubala ta thalmassu balaganna puluwan wunada :)