ආ කුකුලනේ.. කාලේකින් කිරිය පැත්තේ ආවේ මොකෝ මේ දවස වල වෙන්නේ..අපි පට්ට ට්‍රිප් එකකුත් ගියානේ උඩ වලවේ..තොපිට කොටන්න ඕනෑ මන්නෙන්.


දුවපල්ලා.. කිරි මණ්ඩලෙන් ඇවිල්ලා...
දුවපල්ලා.. කිරි මණ්ඩලෙන් ඇවිල්ලා...
![]()


වහිනව බං..
මෙලෝ රහක් නෑ..
කියලා වැඩක් නෑ බං..... මේ වහිනවා.... මේ පායනවා.... ආයෙත් වහිනවා...... 
කියලා වැඩක් නෑ බං..... මේ වහිනවා.... මේ පායනවා.... ආයෙත් වහිනවා......
![]()

කඩේ ඉවර ඇති...![]()

වැඩ වගේකට යන්න බලාගෙන ආවේ..... කොහේ යන්නද වහිනවා වහිනවා..... ආයේ පායනවා..... ආයේ වහිනවා...... මොන මගුලක්ද යකෝ මේ වැස්ස...... 
වැලක් බලාගෙන යන්න ආවේ..... කොහේ යන්නද වහිනවා වහිනවා..... ආයේ පායනවා..... ආයේ වහිනවා...... මොන මගුලක්ද යකෝ මේ වැස්ස......
![]()





මං කිව්වෙ කඩේ ඉවර ඇති කියලා..![]()
ඔයාට තාම නීත්‍යානුකූලව මැෂිමක් නැති නිසානේ ඔය අඩන්නේ..... අපිට නම් නීත්‍යානුකූලයි...... 
අද එකෙක් ගේ ගෙදර ලගටම ගිහින් ආවා
![]()




amba wassene ban umba me ehe mehe yannee...??? Pansalatada..?? tution class ekatada...???
ada udenma giya ban kadawatha... wassata kalin panna.. wasse avaaa...