එකිට දැන් තියෙන ප්රශ්නෙ වයසනම්, තව අවුරුදු දෙකකින් අහපන් බදින්න එතකොට උබත් එකිගෙ වයසෙනෙ.![]()

එකිට දැන් තියෙන ප්රශ්නෙ වයසනම්, තව අවුරුදු දෙකකින් අහපන් බදින්න එතකොට උබත් එකිගෙ වයසෙනෙ.![]()

bump ekak dennam
thonam karagahanna epa puthe![]()
me kathawa aththa.kellekwa marry karapan 2,5yrs wayasin balae kello laga garu kirima thiyenawa.sama wayaseth tikak awul.same age agapathin job eken kolla kellata wada usas nathnam apiwa control karana eka nawaththanna be.uba lede saneepa karaganna udaw karala ath weyan.
ගේම් ඔෆ් ත්රෝන්ස් වලවත් මෙහෙම ප්රශ්න නෑ ඔව්![]()
බම්ප්

ගේම් ඔෆ් ත්රෝන්ස් වලවත් මෙහෙම ප්රශ්න නෑ ඔව්![]()
බම්ප්

අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

Ow ban mara prashnayak. Poddak hithala balapan kingslayrta mehema prashnayak unanm u monawa karaida![]()

තෝ දැන් මොකක්ද බලන TV series එක සිඞහලු![]()

big bang theory![]()
![]()
අපෝ කුජීතයි. Person of Interest බලපන් සිංහලු. ආයේ කියන්න වචන දෙකක් නෑ. මම බලපු/බලන සුපිරිම TV series එක. BB වලටත් වඩා සුපිරි මට නම් ඒක. ඉස්සරහට යන්න යන්න පට්ටම සුපිරි වෙනවා. සීසන් 4 තමයි සුපිරිම එක. සීසන් 5 ලඟ එනවා.

උබ හොදම යාලුවනම් උබට උදව් කරන්න පුලුවන්.. එකිට ඇත්ත කියා දෙන්න බලපන්.. හැම පිරිමියාම එක වගේ නැ කියලා පෙන්වපන්.. එකිගේ තාත්තාව එක්ක දැන් අවුලක් නැත්නම් උබත් තාත්තාගේ මට්ටමට වැටියන්.. එතකොට හරි යයි කියා හිතන්නේ.. අවුල එකි උබ මල්ලි කෙනෙක් නිසා ඔහොම කතා කරනවාද දන්නැ.. මල්ලි මට්ටමෙන් මිදිලා කතා කරපන්
අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

මේකයි කාරනේ. . .මං දන්න කෙල්ලෙක් ඉන්නවා. කොටින්ම කිව්වොත් මගේ හොදම යාලුවා. එයා එහෙමයි හිතන් ඉන්නේ. එත් මම එහෙම නෑ.මං love අම්බානකට.
කොහොමහරි මේකිට අව්ලක් තියෙනවා. ඒකියන්නෙ මේකි පොඩිකාලේ 8 විතර ඉද්දී මොකෙක් හරි එකෙක් පිරිමි ලිංගයක් පෙන්නලා.මේකිට පිලිකුල් . එක හන්දා මානසිකව වැටිල හොදටම. එ කියන්නෙ මෙයා පිරිමින්ට කැමැති නෑ.අතේ ගෑවුණත් පට ගාල හොදනවා.බස් එකේ යද්දී පිරිමියෙක් ඇගේ ගැවුනොත් ඒ ඇදුම අදින්නේ නෑ. තාත්තා ගේ අතින් අල්ලන්නේ නෑතුව ඉදල තියෙනවා අවුරුදු ගානක්.පස්සේ බෙහෙත් කරලා දැන් ටිකක් shape.ඉට පස්සේ කොල්ලෙක් set වෙලා ඌ boot එක තියලා. ඉට පස්සෙ කොල්ලොන්ට කැමතිම නෑ.ගෙදරින් බන්දලා දෙන්න හදනවා මේකි කැමති නෑ පිරිමියෙක් එක්ක නිදා ගන්න බෑ කියලා.කොල්ලෙක් කියලා මාව විතරයි ආශ්රය කරන්නේ. එකී මට love පොඩි කොස්සක් තියෙන්නේ මම අවුරුදු 2ක් බාලයි. එකිට 23 මට 21 ඒ හන්දා එකි කැමති නෑ. මේකට මොකක් හරී විසදුමක් තියෙනවා ද??? මම ඒ කෙල්ලව අත අරින්න කැමති නෑ. අහිංසක කෙල්ලෙක් . උදව් ඔනේ![]()