කෙල්ලෙක්ට ප්‍රශ්නයක්

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    me kathawa aththa.kellekwa marry karapan 2,5yrs wayasin balae kello laga garu kirima thiyenawa.sama wayaseth tikak awul.same age agapathin job eken kolla kellata wada usas nathnam apiwa control karana eka nawaththanna be.uba lede saneepa karaganna udaw karala ath weyan.

    Eka aththa... respect karanawa adui kiyna eka mama dannwa. Udawwak karala ath wena eka thanai hoda
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලවත් මෙහෙම ප්‍රශ්න නෑ ඔව් :no: :no:
    බම්ප්
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    :lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow ban mara prashnayak. Poddak hithala balapan kingslayrta mehema prashnayak unanm u monawa karaida :baffled:

    ඌට කින්ග්ස්ලේයර් කින්ග්ස්ලේයර් කියල අපහාස කලාට ඌ හෙන ප්‍රතිපත්ති ගරුක මනුස්සය :yes: :yes:
    උට ඔහොම එකක් වුනානං ඉතිං ඌ ඒත් නිකං ඉඳියි ඌ සර්සිගෙන් පිට යන්නෑනෙ :dull: :dull:

    ‍තෝ දැන් මොකක්ද බලන TV series එක සිඞහලු :dull:

    big bang theory :baffled: :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    big bang theory :baffled: :baffled:

    අපෝ කුජීතයි. Person of Interest බලපන් සිංහලු. ආයේ කියන්න වචන දෙකක් නෑ. මම බලපු/බලන සුපිරිම TV series එක. BB වලටත් වඩා සුපිරි මට නම් ඒක. ඉස්සරහට යන්න යන්න පට්ටම සුපිරි වෙනවා. සීසන් 4 තමයි සුපිරිම එක. සීසන් 5 ලඟ එනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ කුජීතයි. Person of Interest බලපන් සිංහලු. ආයේ කියන්න වචන දෙකක් නෑ. මම බලපු/බලන සුපිරිම TV series එක. BB වලටත් වඩා සුපිරි මට නම් ඒක. ඉස්සරහට යන්න යන්න පට්ටම සුපිරි වෙනවා. සීසන් 4 තමයි සුපිරිම එක. සීසන් 5 ලඟ එනවා.

    දැන් මේක අතාරින්න බෑ ඔක්කොම බලල තමා වෙන එව්ව බලන්නෙ :baffled: :baffled:
     
    gira

    Member
    Jan 17, 2013
    14
    0
    0
    උබ හොදම යාලුවනම් උබට උදව් කරන්න පුලුවන්.. එකිට ඇත්ත කියා දෙන්න බලපන්.. හැම පිරිමියාම එක වගේ නැ කියලා පෙන්වපන්.. එකිගේ තාත්තාව එක්ක දැන් අවුලක් නැත්නම් උබත් තාත්තාගේ මට්ටමට වැටියන්.. එතකොට හරි යයි කියා හිතන්නේ.. අවුල එකි උබ මල්ලි කෙනෙක් නිසා ඔහොම කතා කරනවාද දන්නැ.. මල්ලි මට්ටමෙන් මිදිලා කතා කරපන්
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    උබ හොදම යාලුවනම් උබට උදව් කරන්න පුලුවන්.. එකිට ඇත්ත කියා දෙන්න බලපන්.. හැම පිරිමියාම එක වගේ නැ කියලා පෙන්වපන්.. එකිගේ තාත්තාව එක්ක දැන් අවුලක් නැත්නම් උබත් තාත්තාගේ මට්ටමට වැටියන්.. එතකොට හරි යයි කියා හිතන්නේ.. අවුල එකි උබ මල්ලි කෙනෙක් නිසා ඔහොම කතා කරනවාද දන්නැ.. මල්ලි මට්ටමෙන් මිදිලා කතා කරපන්

    බුදු ගේමක් දෙන්නෙ බං මං
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මේකයි කාරනේ. . .මං දන්න කෙල්ලෙක් ඉන්නවා. කොටින්ම කිව්වොත් මගේ හොදම යාලුවා. එයා එහෙමයි හිතන් ඉන්නේ. එත් මම එහෙම නෑ.මං love අම්බානකට.
    කොහොමහරි මේකිට අව්ලක් තියෙනවා. ඒකියන්නෙ මේකි පොඩිකාලේ 8 විතර ඉද්දී මොකෙක් හරි එකෙක් පිරිමි ලිංගයක් පෙන්නලා.මේකිට පිලිකුල් . එක හන්දා මානසිකව වැටිල හොදටම. එ කියන්නෙ මෙයා පිරිමින්ට කැමැති නෑ.අතේ ගෑවුණත් පට ගාල හොදනවා.බස් එකේ යද්දී පිරිමියෙක් ඇගේ ගැවුනොත් ඒ ඇදුම අදින්නේ නෑ. තාත්තා ගේ අතින් අල්ලන්නේ නෑතුව ඉදල තියෙනවා අවුරුදු ගානක්.පස්සේ බෙහෙත් කරලා දැන් ටිකක් shape.ඉට පස්සේ කොල්ලෙක් set වෙලා ඌ boot එක තියලා. ඉට පස්සෙ කොල්ලොන්ට කැමතිම නෑ.ගෙදරින් බන්දලා දෙන්න හදනවා මේකි කැමති නෑ පිරිමියෙක් එක්ක නිදා ගන්න බෑ කියලා.කොල්ලෙක් කියලා මාව විතරයි ආශ්‍රය කරන්නේ. එකී මට love පොඩි කොස්සක් තියෙන්නේ මම අවුරුදු 2ක් බාලයි. එකිට 23 මට 21 ඒ හන්දා එකි කැමති නෑ. මේකට මොකක් හරී විසදුමක් තියෙනවා ද??? මම ඒ කෙල්ලව අත අරින්න කැමති නෑ. අහිංසක කෙල්ලෙක් . උදව් ඔනේ:( :baffled:

    වයස අදාල නැ බන්.
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo

    :D:yes:;)