හපොච්චියේ ඔයා දන්න දේවල් මල්ලි
ඔහොම හිත් රිදෙන කතා කියන්න එපා ඉතින්![]()

Ammapa me kollo Dan nikan gam wala inna ganu wage..kotawannamai hadanne..
Haane aththada???wena wena ..![]()

දැන් බබා වෙන්න හදන්නේ නේ? 

Mewa dakala cobra thamantama dashta karagena mareida manda ..
![]()
ඒකනම් කියන්න බෑ අක්කේ
මෙලහටත් මැරිලද දන්නේ නෑ 
අස්මි අක්ක අන්න කුස්සිය පිටිපස්සේ මන්නේ ගල ගානවා ..අද ඉවරයි

මන්නේ ගෙවෙයිද මන්ද...

lysiwai maawai kotawanna hadapu ekek thiyannaa..kotanawa okkotama..
![]()

පව් කොලවරිය ..ඕක මොන උනත් හිත හොද කොල්ල ..!!පව් උගේ වියෝව එළකිරි අපට දරාගත නොහැකි පාඩුවක්

දුකයි 
Little cobrata Dan bus eke yanna wenawa anthimata dapu post eka hoyanna..![]()

පට්ට..
පව් කොල්ල ..වෙලාවට මම බේරුනේ අගට එක තියන නිසා
chathuwawa iwarayak karanna manna one na..eka punch ekak athi..
ඌ අයෙනම් රෙදි ඇදගෙන මේක පැත්ත පළාතේ එන එකක් නෑ ජිවතුන් අතර හිටියොත්

madai thread ekak dala wechcha hariyak..
ඔයින් මෙයින් Elysium කපටි කමින් අස්මි අක්කට අර කාරණේ අමතක කරා නේ කොබ්බෙක් අල්ලාගෙන ..!!

ඌ අයෙනම් රෙදි ඇදගෙන මේක පැත්ත පළාතේ එන එකක් නෑ ජිවතුන් අතර හිටියොත්

යන්න ඇති මම හිතන්නේ ..වැඩියෙන් ගත්තු සත පනහට හරියන්න පයින් එනවා ඇති![]()
තාම මග ඇති මිනිහ

Kolavariya witharak nemei..ara thawa inne chathuranga eka kiyala kotawannwk.Anna uwath iwarayak karanawa..
![]()

අස්මි අක්ක කොහොමද මෙච්චර දරුණු වුනේ? 
Mewa dakala cobra thamantama dashta karagena mareida manda ..
![]()

පව් කොල්ල ..වෙලාවට මම බේරුනේ අගට එක තියන නිසා

ඌ අයෙනම් රෙදි ඇදගෙන මේක පැත්ත පළාතේ එන එකක් නෑ ජිවතුන් අතර හිටියොත්

Mage manne laasthi..iwarayak karamu..![]()

ඉන්න මං මන්නේ අරන් එන්නම්![]()

මන්නේ හොදේ...දෑකැති එහෙම උස්සන් එනවා නෙමෙයි
...ආච්චිව බස් එකේ යවන්න වෙනවා ආයේ නැත්තම් මන්නේ ගෙන්න 
Mage manne laasthi..iwarayak karamu..![]()