ආච්චිල සීයලගෙ

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්‍රෙඩ් වල කියපුව :dull::dull:...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි :baffled:...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...:frown::frown::frown::no:
    හපොච්චියේ ඔයා දන්න දේවල් මල්ලි :shocked:
    ඔහොම හිත් රිදෙන කතා කියන්න එපා ඉතින් :(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එ්කනේ දැක්කද ඔයාමයි කතා මවාගෙන තියෙන්නේ :dull::nerd:
    එනවා මෙතන ආශ්මි අක්කවයි මාවයි කොටවන්න :frown:

    අස්මි අක්ක අන්න කුස්සිය පිටිපස්සේ මන්නේ ගල ගානවා ..:dull::growl::growl: අද ඉවරයි :sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    avatar549729_1.gif
    avatar549729_1.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ සුදු අක්කේ මං එහෙම කතා කියයි ද ඔයාට :sorry:
    චතුවා බොරු කියන්නේ :dull::angry:
    :lol::lol:
    හරි...නියමයි...අන්න හරි...අත අරින්න එපා අක්කේ...දැක්ක නේද මේ සුදු අක්කිට කියල තියෙන දේ? :frown::frown::lol:
    Ammapa me kollo Dan nikan gam wala inna ganu wage..kotawannamai hadanne..:P
    ඔව් බිග් කොබ්‍රම කාපිය නෑ නෑ චතුවාව පයිතන් ම කාපිය :dull:
    :lol::rofl:
    ඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්‍රෙඩ් වල කියපුව :dull::dull:...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි :baffled:...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...:frown::frown::frown::no:
    Haane aththada???wena wena ..:P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :baffled::baffled::baffled: හප්පුච්ච්යේ නාග කන්‍යා වගේ :sorry:

    ඔව් ඔව් අපි එහෙම තමයි :rolleyes:


    ලිට්ල් කෝබ්ර ආයෙ එන්නෑ මම ඌට මන්නෙන් කෙටුව, මන්නෙ දුන්න කෙනා අහන්ඩ එපා ඔන්න.... :(
    හය්යු ලිට්ල් කෝබ්‍රා මලා :sorry::(:(
    ලිටිල් කොබා නෑ..ඌ ආච්චි හොයන්න ගිහිල්ල .. :lol::lol:
    නෑ සෙඩ්රික් අයියා මරලලු :sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔයාවත් ලිට්ල් කෝබ්‍රාම කාපිය :growl::frown:

    හපෝ...ඕකට කියල දෂ්ට කරගන්නවාට වඩා හොදයි වහකුප්පියක් බොනවා...:(


    :baffled::baffled::baffled: හප්පුච්ච්යේ නාග කන්‍යා වගේ :sorry:


    අප්පේ ..එකනම් ඇත්ත....!! දෙයියනේ මොන හිතකින් කිව්වද මන්ද ..! මටනම් හීනෙකින්වත් ඔහොම දෙයක් හිතන්න බෑ

    :(:no::no::sorry:

    ලිටිල් කොබා නෑ..ඌ ආච්චි හොයන්න ගිහිල්ල .. :lol::lol:


    ආච්චිට දෂ්ට කරාද දන්නෙත් නැහැ...එහෙමට එකා ඌ :lol::lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අස්මි අක්ක අන්න කුස්සිය පිටිපස්සේ මන්නේ ගල ගානවා ..:dull::growl::growl: අද ඉවරයි :sorry:
    ඔව් ඔව් ඔයාව කොටන්නලු :growl::growl:

    හපෝ...ඕකට කියල දෂ්ට කරගන්නවාට වඩා හොදයි වහකුප්පියක් බොනවා...:(
    :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පව් කොලවරිය ..ඕක මොන උනත් හිත හොද කොල්ල ..!! :(:( පව් උගේ වියෝව එළකිරි අපට දරාගත නොහැකි පාඩුවක් :(:(:(

    Kolavariya witharak nemei..ara thawa inne chathuranga eka kiyala kotawannwk:frown:.Anna uwath iwarayak karanawa..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    යන්න ඇති මම හිතන්නේ ..වැඩියෙන් ගත්තු සත පනහට හරියන්න පයින් එනවා ඇති :lol:
    තාම මග ඇති මිනිහ​

    :lol::lol:Mewa dakala cobra thamantama dashta karagena mareida manda ..:(