puluwan, kisi awulak na

බැහැ මචං මගෙ user ID එක වැරදි කියල error එකක් දෙනවා. හරියටම දෙන්නෙ හරි දේ hotline ගන්න හදනවා එකෙක්වත් answer කරන්නෙ නැහැ බං.![]()

මගේ වැඩ.. ඒත් දැන් සතියක විතර ඉඳලා ෆෝන් එකෙන් යද්දි සීසන් ඉරර් ප්ලීස් ක්ලෝස් බ්රවුසර් ඇන්ඩ් ලොග් අගේන් කියලා එනවා
ඊටපස්සේ අද weekend banking නුවරට කතා කලා. ඊටපස්සේ උට කියල account එකේ amout එක නම් check කර ගත්ත අවුලක් නම් වෙලා නැහැ එතන. ඒත් බයයි බං මේ online මගුලට කෙලවෙයිද කියල. දැන් මට login වෙන්න බැහැ. නුවර එකා කීව monday call කරල බලන්න කියල. 

A. සිරියා;19059215 said:Ai ban ochchara baya wela

අද උදේ හරි ගස්සල දැන් ආයෙත් log වෙන්න පුළුවන්.මචං password එක change කරන්න ඕන එහෙම කරන්න ගියොත් ආයෙත් මොකක් හරි මගුලක් වෙයිද?
![]()

කුඩු විකුනපු සල්ලි නෙ හුට්ටොA. සිරියා;19059215 said:Ai ban ochchara baya wela
