Commercial Bank Online Banking

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ahhh ela ela .. call එකක් දීලම ඕකත් අහන එක හොඳයි :dull:

    හෙට බලන්න ඕන මේකෙ password change කරපු එවුන් නැද්ද බං. මොකද උනුත් කියල තියෙන්නෙ මාසෙකට සැරයක් change කරන්න කියල. ඒත් මම අවුරුදු 4 කින් change කලේ නැහැ බං. :dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • යකෝ බය නැද්ද බං? මහන්සියෙන් හම්බ කරන සල්ලිවලට කෙලවුනොත් :frown:

    ebanking වලට කනෙක්ට් කරලා තියෙන්නෙ උඹේ එදිනෙදා යූස් කරන අකවුන්ට් එක වෙන්නැති නේ. ඇත්ත ඉතිං, ඕකුන් සත පහකට සුවර් කරන්න බෑ :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    A. සිරියා;19070381 said:
    ebanking වලට කනෙක්ට් කරලා තියෙන්නෙ උඹේ එදිනෙදා යූස් කරන අකවුන්ට් එක වෙන්නැති නේ. ඇත්ත ඉතිං, ඕකුන් සත පහකට සුවර් කරන්න බෑ :sorry:

    සිරාවට බං මතකනේ NSB එක hack උනා. :oo: