Commercial Bank Online Banking

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    මචං Commercial Online Banking තියන එවුන් බලපන්කො account එකට දැන් log වෙන්න බැරිද කියල? :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    puluwan, kisi awulak na

    බැහැ මචං මගෙ user ID එක වැරදි කියල error එකක් දෙනවා. හරියටම දෙන්නෙ හරි දේ hotline ගන්න හදනවා එකෙක්වත් answer කරන්නෙ නැහැ බං. :growl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    මම දැන් එකෙකුට ගත්ත ඒක කියනවා 407 error එක එන්නෙ account එක renew වෙන්න hold වෙලා කියල හෙට වෙද්දි ok වෙයිලු. ඇයි බං මට විතරක් මෙහෙම. මට බයයි මචං account එක ගැන. :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    බැහැ මචං මගෙ user ID එක වැරදි කියල error එකක් දෙනවා. හරියටම දෙන්නෙ හරි දේ hotline ගන්න හදනවා එකෙක්වත් answer කරන්නෙ නැහැ බං. :growl:

    අපෝ ඕකුන්ට කතා කරන්න ගියාම විනාඩි විස්සක් විතර ඉන්න වෙනව :growl:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මගේ වැඩ.. ඒත් දැන් සතියක විතර ඉඳලා ෆෝන් එකෙන් යද්දි සීසන් ඉරර් ප්ලීස් ක්ලෝස් බ්‍රවුසර් ඇන්ඩ් ලොග් අගේන් කියලා එනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    මගේ වැඩ.. ඒත් දැන් සතියක විතර ඉඳලා ෆෝන් එකෙන් යද්දි සීසන් ඉරර් ප්ලීස් ක්ලෝස් බ්‍රවුසර් ඇන්ඩ් ලොග් අගේන් කියලා එනවා

    මම නම් PC එකෙන් log වෙන්නෙ බං. එන error එක 407 එකක්. මම උන්ට දැනුත් ගන්න try කරා ebanking වල phone numbers 3 වැඩකලේ නැහැ. :frown: ඊටපස්සේ අද weekend banking නුවරට කතා කලා. ඊටපස්සේ උට කියල account එකේ amout එක නම් check කර ගත්ත අවුලක් නම් වෙලා නැහැ එතන. ඒත් බයයි බං මේ online මගුලට කෙලවෙයිද කියල. දැන් මට login වෙන්න බැහැ. නුවර එකා කීව monday call කරල බලන්න කියල. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    මචං ebanking එකේ එකෙකුට දවල් ගත්තට පස්සේ ඌ කීව NIC එකයි Login ID එකයි [email protected] එකට email කරන්න login error එකක් එනව කියල. සඳුදා තමයි ඕකට reply කරන්නෙලු. ඇයි බං මුන් 24/7 service කියල කීවට සතියෙ දවස්වලට විතරක් වැඩ? මට බයයි බං මේක හරියනකම් අවු:4 ක් වැඩකර ගත්ත කිසි අවුලක් නැතුව. ඒත් මගුල් error එකක් වැටෙනව දැන්. මුන් හදල දෙයි නේද බං. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    A. සිරියා;19059215 said:
    Ai ban ochchara baya wela

    යකෝ බය නැද්ද බං? මහන්සියෙන් හම්බ කරන සල්ලිවලට කෙලවුනොත් :frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    අද උදේ හරි ගස්සල දැන් ආයෙත් log වෙන්න පුළුවන්. :yes: මචං password එක change කරන්න ඕන එහෙම කරන්න ගියොත් ආයෙත් මොකක් හරි මගුලක් වෙයිද? :confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    අද උදේ හරි ගස්සල දැන් ආයෙත් log වෙන්න පුළුවන්. :yes: මචං password එක change කරන්න ඕන එහෙම කරන්න ගියොත් ආයෙත් මොකක් හරි මගුලක් වෙයිද? :confused:

    ahhh ela ela .. call එකක් දීලම ඕකත් අහන එක හොඳයි :dull: