pau vade, e kella asarana kama nisa ara kollava badinna yanava ati
api eyava bera ganna one![]()

pau vade, e kella asarana kama nisa ara kollava badinna yanava ati
api eyava bera ganna one![]()

අනුන්ගේ ලබු ඉන්ටනෙට් දාන්න කලින් හිතන්න ඔනේ බන්. ඉස්සර වගේ නෙමෙයි දැන් හැම එකාම යුටියුබ්, ෆේස්බුක් බලනවා. වයිරල් උනොත් දෙයක්, ඒකේ අගතියට පත්වෙන මිනිස්සුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. ඒ වගේමයි දැන් සයිබ ක්‍රයිම්ස් ලෙසි නැ නීතිය ඉදිරියේ. ඇප නැ ඔවට.අනිවාර්යෙන් එක එහෙම කරන්න ඕනේ එහෙම දෙයක් ඌ කරලනම්..මොකද කාගේවත් පුද්ගලික දෙයක් අනවසරයෙන් අන්තර්ජාලයට එහෙම දාන්න පුලුවන්ද......ඒ වගේම ෆේස්බුක් එකේ අනුන්ගේ කුණු අදින ගස් බල්ලොත් එලවල දාන්න ඕනේ..මිනිස්සු ඕකුන්ට හරියට සලකන්නේ නැතුව ඔලුව උඩ තියන් ඉන්න එකයි වැරැද්ද...
අනුන්ගේ ලබු ඉන්ටනෙට් දාන්න කලින් හිතන්න ඔනේ බන්. ඉස්සර වගේ නෙමෙයි දැන් හැම එකාම යුටියුබ්, ෆේස්බුක් බලනවා. වයිරල් උනොත් දෙයක්, ඒකේ අගතියට පත්වෙන මිනිස්සුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. ඒ වගේමයි දැන් සයිබ ක්‍රයිම්ස් ලෙසි නැ නීතිය ඉදිරියේ. ඇප නැ ඔවට.

හොඳ වැඩේ 
ekita gahala baya karala ploiceiyata aran gihinlu.

පොලිසියෙන් කිව්වොත් ඇරෙන්න විස්වාස කරන්න එපා 
...ගොසිප් කාරයෝ ඔකේ ආතල් එක මැකෙන නිසාත් කතා ගොතන්න පුළුවන් 
oke anit pathe kattiyat ati neda....
බය වෙන්න එපා..එළකිරියේ ඉන්නවා තමන්ගේ ගෑණිට හෙන සද්දේ දාන ගමන් මේකට ඇවිල්ලා කාන්තා විමුක්තිය වෙනුවෙන් මර හඬ නගන අය.
ඔය උඩ ඉන්නේ එකෙක්...

අර කෙල්ලට ගහපු වීඩියෝ එක අරන් ඇවිත් දාගෙන මානව දයාව පෙන්නපු සුරම්‍ය ඇන්ටිලාට මේක...
අර කෙල්ලට පහර දෙන සීන් එක 2014 නොවැම්බර් වෙච්ච එකක්! දැන් උන් දෙන්නා බදින්නත් යනවලු.. ඒ වීඩියෝ එක Facebook දාල තියෙන්නෙ එක Record කරපු චාමර කියන ඩයල් එක ලගදි phone එක හදන්න ෂොප් එකකට දීලා.. ඒ ෂොප් එකේ එවුන් තමයි ෆෝන් එකෙන් වීඩියෝ එක අරගෙන ඉන්ටෙර්නෙට් එකට දාල තියෙන්නේ.. මේ බුකියේ ඉන්න ගොඩක් එවුනුත් ඉතින් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ පුද්ගලික කුණු කන්දල් අවුස්සනවා.. මොනව උනත් මේකෙන් එක පාඩමක් නම් හැමෝටම කියල දෙනවා,
http://gossip.hirufm.lk/6766/2015/10/two-boys-beat-women-video-update.html
අනුන්ගේ කුණු අවුස්සන්න කලින් දෙසැරයක් හිතපල්ලා...
වේස ගෑණු මේකේ දාන හැම නුලම වන්දනා කරන්න කලින් දෙසැරයික් හිතපල්ලා.
අපි හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ බුද්ධියක් තියෙන එවුන් කියලා.
බැලුවම දැන් මේක බුකියට වඩා අන්ත වෙලා.
ඇත්තට බයේ ජරාව මාකට් කිරිල්ල තමයි එළකිරියෙත් දැන් කරන්නේ.
කෝ බං අර මේකේ ඉන්න වයෝවෘද්ධ බුද්ධිමත් සෙට් එක..???
කෙල්ලෙක් ට නෙවේ කොල්ලෙක් ට ගැහුවත් වැරදී නම් වැරදී කියන්න ඕන..
ඒකට වැරදී කියන එක ගෑනු ගතියක් වෙන්නෙ කොහොමද ?
ඒ කියන්නේ දැන් උන් තුන් දෙනා නිදොස් කොට මුදා හරිනවා කියන එක්ද...[/QUOTE]
නෑ.දෙන්නෙක් කසාද බඳිනවා.
අනිත් එකා දෙවැනි මනාලයා.
එතකොට මේකේ උඩ දාගෙන ගහපු එවුන් හෙට තව කුණු කෑල්ලක් හොයාගෙන ඒකටත් "සංවාද" කරනවා.
කෙස් පැලෙන්නම...![]()
ගෑණියෙක්ට හුලං පාරක් පිම්ඹත් උඩ පැනලා නටන එවුන් අනන්ත ඉන්නවා.
පිරිමියෙක් මරලා හැංඟුවත් මොකෙක්වත් නෑ.
PSD ඩිෆෙන්ඩර් එකේ හැප්පුන ඩ්‍රයිවර්,සේයාගේ කේස් එකට අල්ලං ගිය කොල්ලාවගේම වාරියපොල කුමාරිහාමින් ගුටිකාපු එකාත් හොඳ උදාහරණ.
මේ එළකිරියේ ඉන්න බ්‍රාහ්මණයොත් නාඩිවාක්ය කියන්නේ චීත්තෙකට මොනවා හරි වුනොත් තමයි..

ගොන් පාර්ට් දන්නා එපා බොල ,ඔබ නිකන් සයිබර් වීරයෙක් වෙන් නැතුව හිටු.
කවදා කොහේ උනත් ඔබට මොකද?
වැරදි හංගන්න හංගන්න උන් නිවැරදි කාරයෝ වෙනවා , අන්න එක ඔබලා වගේ උන්ට ඕනෑ .
මේ වීඩියෝ එක ඒ දවස් වලම පිට උනානම්
ඔය ගුටිකාපු එකී ඕකා ගැන තිබ්බ අදහස නැති කර ග