එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඕකා අසහනයකින් පෙලෙනවා.මැරිඩ් එකේ චමලීට අශ්මිට මූ ත්‍රී සම් ගැන්බැන් වගේ වර්ඩ් ගැන කියලා තෙරුම දන්නෙ නැත්නම් ගුගල් සර්ච් කරන්න ලූ.

Meh...married club eke ewa Api balagannan..Oya oyage wadak balaganna..:growl:

Api hondata dannawa obathuma kawuda kiyala..:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආ තව එකක්.... උඹල වගේ මිල කල නොහැකි මොලගෙඩි වලට හිමිකම් කියන පුද්ගලයින් දැන් රටේ බොහොම අඩුයි බං....හිටියත් ගොඩක් උන් මානසිකව පහතට වට්ටල දාල තියෙන්නෙ බං....ඉතින් කොහෙද බං මේ රට ගොඩනගන්නෙ.....මට තවත් ටයිප් කරන්න බෑ බං..ඇස්වල කඳුළු... මං නවතින්නම්....:(

Matath andenawa appa..:(:(:rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සිරාවටම ඌ ලොකු අසාධාරණ කම් වලට ලක් වුන එකෙක් වගේ.ඕය වගේ උන්ට හරි හමන් යාලුවෙක්වත් නැහැ.අර මැරීඩ් ක්ලබ් එකේ ඉන්න උන් ටික විතරයි ඕකට ඉන්නෙ.

Eyata ehema hari yaluwo innawa..oyata kawda inne?:)
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආ තව එකක්.... උඹල වගේ මිල කල නොහැකි මොලගෙඩි වලට හිමිකම් කියන පුද්ගලයින් දැන් රටේ බොහොම අඩුයි බං....හිටියත් ගොඩක් උන් මානසිකව පහතට වට්ටල දාල තියෙන්නෙ බං....ඉතින් කොහෙද බං මේ රට ගොඩනගන්නෙ.....මට තවත් ටයිප් කරන්න බෑ බං..ඇස්වල කඳුළු... මං නවතින්නම්....:(

    පිරිමියෙක්ගෙන් වැටෙන කඳුළු බින්දුවක් බින්දුවක් ගානේ :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔව් බං... වෙන එකක් තියා උඹල ඔය උඩ දාගෙන බනින්නෙ කාටද කියලවත් තාම නිනව්වක් නෑ....:no:
    මොනා උනත් උඹලගෙ හයියට මාත් ඉන්නවා.....:)

    මොකෝ මේකෙ උඹලට එළාගෙන බනින උන් එකෙක් වත් නිවාඩු දවසෙ කම්මැලි කමට කියවන්න ත්‍රෙඩ් එකක්වත් අරිනවා කියලද.....



    කම්මැලිකම යන්නවත් එළොවටත් නැති මෙළොවටත් නැති ත්‍රෙඩ් එකක් හරි අරින්න ඉන්නෙ උඹල දෙතුන්දෙනා විතරයි

    ඔක්කොටම වැඩිය ස්තූති කරන්න ඕනෙ උඹට තමයි.... මේ ආතක් පාතක් නැති පාළු සෙනසුරාදා පාළුව මකන්න උඹ දඩිබියේ අදම අකවුන්ට් එකක් හදාගෙන ආපු එකට

    :rofl::rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පේන විදියට ඇමසිනුත් එකවුන්ට් එකක් හදාගෙනම ඇවිත්

    ඔව් ඔව් 2015 ඔක්තෝබර් හදපු එකකිනුත් පෝස්ට් දැම්ම.. හැබැයි ඌ අවුරුදු ගානක රිදිලගෙ හැමදේම දන්න එකෙක් :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆිලුම ඉවරද සිඞහලු

    Charlie-Chaplin-Eating-Some-Pasta-All-Fancy.gif