සාමාන්යන් මම පුද්ගලිකව වැලි වලට බහින්නේ නැහැ එකලිරි එකේ. මම වලි දාගන්නේ පොලිටික්ස් කතා කරනකොටඑත් මේක නොකියම බැහැ කියල හිතුන.
එහෙම පුද්ගලිකව වැලි වලට උඹ බහින්නම එපා..

ඔය නම් කපල තියෙන්නෙ චරිත් කියන එකා මචං.. ඌට ලෙඩක් තියෙනවා.. මොනා හරි කතා කරනකොට හ් හ් ගානවා අන්තිමට.. ඒ ලෙඩේ දැන් අතටත් ඇවිත්.. ටයිප් කරනකොටත් හ් හ් ගානවා..

මොකට මළ පනින්නද බං. මම මේකේ පොර ටෝක් දිදී ඉඳලා නෑනේ. බල්ලන්ට කතා කරන්න ඕනේ විදිහයි, මහත්මයින්ට කතා කරන්න ඕනේ විදිහයි දෙවිදියක්නේ බං. මූ මේ හුජ්ජ කොල්ලෙක් තවම ජිවිතේ කිසි ප්ලෑන් එකක් නැති නැත්න කෙල්ල දාලා ගියා කියලා අත කපාගෙන ෆොටෝ දාවියෑ.![]()
මං දැක්කා ත්රේඩ් වල කියල තියෙනව කට්ටිය.. කෙල්ලෙක් නිසා ඉගෙනීමටත් කෙලවගෙන අතපය කපාගෙන පිස්සුවක් කෙලලා කියලා.. වයසෙ වැරැද්ද බං.. බලපංකො බුකිය පැත්තට ගිහින්.. ඩේලි හතර පස් දෙනෙක් අතපය කපාගන්නවා.. ඉගෙනීම පැත්තක දාලා පිස්සු හුත්තලා ලව් කරන්න ගියා වගේ නෙමෙයි.. තව අවුරුදු හතර පහක් යද්දි තමයි කරපු ගොන්කම් තේරෙන්නෙ.. අන්තිමට කෙල්ලොත් නෑ, ඉගෙනීමත් නෑ, අතේ සතෙත් නෑ..
කවුද බං ගණන් ගන්නේ. මම මේ අද යාලුවෙක්ගේ පාටි එකකට ගිහින් එද්දි රෑ උනා. ඒ ටිකට නැති වෙලාවේ සිංහයා වගේ හිටපු එකා මම ඔන්ලයින් ආව ගමන් වල්ගේ පස්සේ ගහන් මාරු වෙලා කියහන්කෝ. නොදකින් මෙහෙමත් සොන්නයෙක්.
ඌට වැඩි වයසක් නැතුව ඇති බං පේන හැටියට.. ඌ එක්ක තර්ක කරල තේරුමක් නෑ උඹට..
එත් මේක නොකියම

thowa thiyanna watinne nethi ekekine
den aththatama kiyapan uba mokekkda 

