එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාමාන්‍යන් මම පුද්ගලිකව වැලි වලට බහින්නේ නැහැ එකලිරි එකේ. මම වලි දාගන්නේ පොලිටික්ස් කතා කරනකොට :lol: එත් මේක නොකියම බැහැ කියල හිතුන.
    එහෙම පුද්ගලිකව වැලි වලට උඹ බහින්නම එපා..:dull:

    reputation_neg.gif
    එළකිරියේ දොස්තරලගේ... 10-03-2015 10:48 PM පුකහ් නොදි පලහ් වේසි
    kawda me ponnaya?
    ඔය නම් කපල තියෙන්නෙ චරිත් කියන එකා මචං.. ඌට ලෙඩක් තියෙනවා.. මොනා හරි කතා කරනකොට හ් හ් ගානවා අන්තිමට.. ඒ ලෙඩේ දැන් අතටත් ඇවිත්.. ටයිප් කරනකොටත් හ් හ් ගානවා..:sorry:

    මොකට මළ පනින්නද බං. මම මේකේ පොර ටෝක් දිදී ඉඳලා නෑනේ. බල්ලන්ට කතා කරන්න ඕනේ විදිහයි, මහත්මයින්ට කතා කරන්න ඕනේ විදිහයි දෙවිදියක්නේ බං. මූ මේ හුජ්ජ කොල්ලෙක් තවම ජිවිතේ කිසි ප්ලෑන් එකක් නැති නැත්න කෙල්ල දාලා ගියා කියලා අත කපාගෙන ෆොටෝ දාවියෑ. :lol::lol:
    මං දැක්කා ත්‍රේඩ් වල කියල තියෙනව කට්ටිය.. කෙල්ලෙක් නිසා ඉගෙනීමටත් කෙලවගෙන අතපය කපාගෙන පිස්සුවක් කෙලලා කියලා.. වයසෙ වැරැද්ද බං.. බලපංකො බුකිය පැත්තට ගිහින්.. ඩේලි හතර පස් දෙනෙක් අතපය කපාගන්නවා.. ඉගෙනීම පැත්තක දාලා පිස්සු හුත්තලා ලව් කරන්න ගියා වගේ නෙමෙයි.. තව අවුරුදු හතර පහක් යද්දි තමයි කරපු ගොන්කම් තේරෙන්නෙ.. අන්තිමට කෙල්ලොත් නෑ, ඉගෙනීමත් නෑ, අතේ සතෙත් නෑ..

    කවුද බං ගණන් ගන්නේ. මම මේ අද යාලුවෙක්ගේ පාටි එකකට ගිහින් එද්දි රෑ උනා. ඒ ටිකට නැති වෙලාවේ සිංහයා වගේ හිටපු එකා මම ඔන්ලයින් ආව ගමන් වල්ගේ පස්සේ ගහන් මාරු වෙලා කියහන්කෝ. නොදකින් මෙහෙමත් සොන්නයෙක්.
    ඌට වැඩි වයසක් නැතුව ඇති බං පේන හැටියට.. ඌ එක්ක තර්ක කරල තේරුමක් නෑ උඹට..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සාමාන්‍යන් මම පුද්ගලිකව වැලි වලට බහින්නේ නැහැ එකලිරි එකේ. මම වලි දාගන්නේ පොලිටික්ස් කතා කරනකොට :lol: එත් මේක නොකියම බැහැ කියල හිතුන.

    රිදිලා කියන්නේ කවදාවත් තමන් ඩොකෙක් කියාලා පම්පෝරි ගහපු ෂෝ දාපු පොරක්නම් නෙමයි. මට ඩෙංගු හැදුන වෙලේ රිදිලා මාව බලන්න අවා. ඇවිත් මට කිව්වෙත් නැහැ උ කව්ද කියල . අදුරන්නේ නැති එකෙක් ඇවිත් අහනවා කොහොමද දැන් කියලා. කව්ද ඇහුවම එළකිරි එකන් අව කියල කිව්වේ. මම හතර පස් පාරක් අහුවම් තමයි උ එළකිරි යුසර් නේම් එක රිදිලා කියලා කිව්වෙත්. ඒ කිව්වෙත් උ දොස්තර කෙනක් බව කාටවත් කියන්න එපා කියලා. කොලබ මෙඩිකල් සිලෙක්ස්ට් වෙලා ට්‍රේනින්ග් වලත් නරල් හොස්පිටල් ජෙසෙට් වෙන්නේ මම දන්නා විධියට බැජ් එකේ ටොප් ලෙවල් එකේ උන්ට තමයි. තමන් දොස්තර කෙනක් කියලා හනගන එකම එකා මම දැකපු. මට අසනීපයි කියල කිබුල දාපු ත්‍රෙඩ් එකෙත් මු කමෙන්ට් කරලා මගේ විස්තර දල තිබ්බේ ෆේක් යුසර් නේම් එකනින්. උට ෂෝ දාන්න උවමනාවක් තිබ්බ නම් කෙලින්ම කියන්න තිබ්බනේ උගේ යුසර් නේම් එකන් ඇවිල්ල. මම දොස්තර කෙනක් කියල.

    මම මෙටික කියන්නෙත් මුවගේ පිස්සු නටලා ඉන්න සරල පොරක් ෂෝ දාලා තමන් ඩොකෙක් කියලා පෙන්නලා ලොකුකම් දාන්න හදනවා කියපු එකටයි. දානවා කියපු නිසයි. මුට වෘත්තියමය විදියට අපහාස කරලා තිබබා නිසයි. උබට එතින් ඕනි දෙයක් කියන්න පුළුවන් පුතේ. ඒ උනත් බිරුවට කදු පාත් වෙන්නෙත් නැහැ. කරත්ත නවත්ත්න්නෙත් නැහැ.

    පලි - රිදිලාට කියනන් තියෙන්නේ වැඩකට නැති උන් එකක් වැඩකට නැති දේවල් කතා කරන්න ගිහින් කලේ නාස්ති කරගන්න එපා කියල

    මේ කතාව වැරදියි බං අයියේ. කොළඹ මෙඩිකල් ෆැකල්ටි යන්නේ ලංකාවේ මූලික රෑන්ක් දාන මුල් 200 ඇතුලේ ඉන්න උන් A/L exam වලින්. කොළඹ මෙඩිසින් ගිය හැම එකෙක්ම ජාතික රෝහල, සොයිසා රෝහල, රිච්වේ ආර්‍යයා රෝහල, කාසල් රෝහල කියන රෝහල් හතරේ ට්‍රේනින් දානවා දෙවනි අවුරුද්දේ ඉඳන්.

    මම උඹව බලන්න එද්දි මම දොස්තර කෙනෙක් නෙමෙයි. අවසන් වසරේ ෆයිනල් එක්සෑම් එකට පාඩම් කර කර හිටපු වෛද්‍යය ශිෂ්‍යයෙක්.

    යකෝ ‍තෝ වගේ එකෙක්. එදා පාන් කියා ගන්න බෑ වගේ ඇඳේ දපලා හිටියට වෙච්ච ඔක්කොම දේවල් ටික මතකයි නේද.

    මම මූ අර දාපු වී ගන් ත්‍රෙඩ් එකේ මුගේ හොඳට කිව්වේ මූ කෝමාරිකා ජූස් බීලා විටමින් B 12 ගන්නවා කිව්ව නිසා Becosules, Bezinc වගේ කරලක් දවසට එක ගානේ සතියක් මාසෙකට සැරයක් වත් බොන්න ඕනේ කියලා. මොකද නැත්නම් Vitamin B - 12 ඌණතාවය නිසා megaloblastic aneamia කියලා රක්තහීනතාවය ඇති වෙනවා. මම ඒක කිව්ව මෝඩ කම කියලා දැනුයි හිතෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එහෙම පුද්ගලිකව වැලි වලට උඹ බහින්නම එපා..:dull:

    :lol: වැරදුනා

    ඔය නම් කපල තියෙන්නෙ චරිත් කියන එකා මචං.. ඌට ලෙඩක් තියෙනවා.. මොනා හරි කතා කරනකොට හ් හ් ගානවා අන්තිමට.. ඒ ලෙඩේ දැන් අතටත් ඇවිත්.. ටයිප් කරනකොටත් හ් හ් ගානවා..:sorry:

    :):):)
    මං දැක්කා ත්‍රේඩ් වල කියල තියෙනව කට්ටිය.. කෙල්ලෙක් නිසා ඉගෙනීමටත් කෙලවගෙන අතපය කපාගෙන පිස්සුවක් කෙලලා කියලා.. වයසෙ වැරැද්ද බං.. බලපංකො බුකිය පැත්තට ගිහින්.. ඩේලි හතර පස් දෙනෙක් අතපය කපාගන්නවා.. ඉගෙනීම පැත්තක දාලා පිස්සු හුත්තලා ලව් කරන්න ගියා වගේ නෙමෙයි.. තව අවුරුදු හතර පහක් යද්දි තමයි කරපු ගොන්කම් තේරෙන්නෙ.. අන්තිමට කෙල්ලොත් නෑ, ඉගෙනීමත් නෑ, අතේ සතෙත් නෑ..

    තවිෂ නෙමයිද මන්ද බන්

    ඌට වැඩි වයසක් නැතුව ඇති බං පේන හැටියට.. ඌ එක්ක තර්ක කරල තේරුමක් නෑ උඹට..

    චු කොල්ලොනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චු කොල්ලොනේ
    උඹට කොහොමත් සිංහල වරදිනවා..:dull:

    ඔව් බං.. මටත් ශුවර් නෑ තවීෂද කියලා.. ආපු කාලෙ මූ ගංජා වගයක පිංතූර දදා, ගෙදර ඉන්න බල්ලෙක්ගෙ පිංතූර දදා ලාවට ගොන් ආතල් එකක් ගත්තා..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19059199 said:
    රිදිලා නැති නිසා මම උදෙ මුට නියම පොරියල් එකක් දුන්නා ආවසානෙට ඇවිල්ලා හරි තවිශ ගැන කියපු දෙට ගරු කරමි මෙ වගෙ පිස්සො නිසා තමයි එලකිරිය බලු වෙන්නෙ :::: mata මුත් එක්කල මල තියෙන්නෙ මු බුලත් තෙරෙඩ් එකෙදි නයි ඇරපු නිසායි

    නෑ බං හවස යාලුවෙක්ගේ පාටි එකකට යන්න ඇඳගෙන ඉද්දි දත් කිඹුලා අයියා මට කෝල් කරලා කිව්වා අන්න තවීශ මට ත්‍රෙඩ් එකක් දාලා කියලා වෙලා යන නිසා ආයේ ලොග් උනේ නෑ. අද උදේ ඉඳන් කරන්ට් නැතිව මගේ ෆෝන් එක all most dead වෙලා තිබ්බේ extreme power saving mode activate කරගෙන හිටියේ එනකන්ම. මේ ගොන් හරකගෙම හොඳට කිව්වේ Becosules හෝ Bezinc වගේ vitamin B ඔක්කොම තියෙන කරලක් සතියක් වගේ කාලෙකට සැරයක් බීපන් වීගන් නිසා කියලා. මොකද රක්තහීන තාවේ හැදුනම දහස් ගණන් වියදම් කරන්න වෙනවට වඩා prevention is better than cure නිසයි. අන්තිමට කොහෙවත් නැතුව දොස්තරලට දහස් ගණන් පුදන්න වෙන නිසයි. ඒ උනාට කර ගත්තු මෝඩ කම තේරුනේ රෑ ලොග් උනාම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ කතාව වැරදියි බං අයියේ. කොළඹ මෙඩිකල් ෆැකල්ටි යන්නේ ලංකාවේ මූලික රෑන්ක් දාන මුල් 200 ඇතුලේ ඉන්න උන් A/L exam වලින්. කොළඹ මෙඩිසින් ගිය හැම එකෙක්ම ජාතික රෝහල, සොයිසා රෝහල, රිච්වේ ආර්‍යයා රෝහල, කාසල් රෝහල කියන රෝහල් හතරේ ට්‍රේනින් දානවා දෙවනි අවුරුද්දේ ඉඳන්.

    මම උඹව බලන්න එද්දි මම දොස්තර කෙනෙක් නෙමෙයි. අවසන් වසරේ ෆයිනල් එක්සෑම් එකට පාඩම් කර කර හිටපු වෛද්‍යය ශිෂ්‍යයෙක්.

    යකෝ ‍තෝ වගේ එකෙක්. එදා පාන් කියා ගන්න බෑ වගේ ඇඳේ දපලා හිටියට වෙච්ච ඔක්කොම දේවල් ටික මතකයි නේද.

    මම මූ අර දාපු වී ගන් ත්‍රෙඩ් එකේ මුගේ හොඳට කිව්වේ මූ කෝමාරිකා ජූස් බීලා විටමින් B 12 ගන්නවා කිව්ව නිසා Becosules, Bezinc වගේ කරලක් දවසට එක ගානේ සතියක් මාසෙකට සැරයක් වත් බොන්න ඕනේ කියලා. මොකද නැත්නම් Vitamin B - 12 ඌණතාවය නිසා megaloblastic aneamia කියලා රක්තහීනතාවය ඇති වෙනවා. මම ඒක කිව්ව මෝඩ කම කියලා දැනුයි හිතෙන්නේ.

    තේරුමක් නැති උන් එක්ක යන් එපා වාද කරන්න. ගු නාපු මිනිහෙක් එක්ක පොර අල්ලන්න ගියොත් අපිත් ගු ගද ගහනවා නේ. එළකිරි එකේ සතුටින් ඉන්න නම් එක දැනගන්න ඕනි. මම කියපු දන්නේ නැති කතා ටික මම ඉල්ලා අසකරගමි. .
     
    සොහොන;19059199 said:
    රිදිලා නැති නිසා මම උදෙ මුට නියම පොරියල් එකක් දුන්නා ආවසානෙට ඇවිල්ලා හරි තවිශ ගැන කියපු දෙට ගරු කරමි මෙ වගෙ පිස්සො නිසා තමයි එලකිරිය බලු වෙන්නෙ :::: mata මුත් එක්කල මල තියෙන්නෙ මු බුලත් තෙරෙඩ් එකෙදි නයි ඇරපු නිසායි

    මොකද්ද බන් බුලත් එකේ කිව්ව බොරු
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මේ කතාව වැරදියි බං අයියේ. කොළඹ මෙඩිකල් ෆැකල්ටි යන්නේ ලංකාවේ මූලික රෑන්ක් දාන මුල් 200 ඇතුලේ ඉන්න උන් A/L exam වලින්. කොළඹ මෙඩිසින් ගිය හැම එකෙක්ම ජාතික රෝහල, සොයිසා රෝහල, රිච්වේ ආර්‍යයා රෝහල, කාසල් රෝහල කියන රෝහල් හතරේ ට්‍රේනින් දානවා දෙවනි අවුරුද්දේ ඉඳන්.

    මම උඹව බලන්න එද්දි මම දොස්තර කෙනෙක් නෙමෙයි. අවසන් වසරේ ෆයිනල් එක්සෑම් එකට පාඩම් කර කර හිටපු වෛද්‍යය ශිෂ්‍යයෙක්.

    යකෝ ‍තෝ වගේ එකෙක්. එදා පාන් කියා ගන්න බෑ වගේ ඇඳේ දපලා හිටියට වෙච්ච ඔක්කොම දේවල් ටික මතකයි නේද.

    මම මූ අර දාපු වී ගන් ත්‍රෙඩ් එකේ මුගේ හොඳට කිව්වේ මූ කෝමාරිකා ජූස් බීලා විටමින් B 12 ගන්නවා කිව්ව නිසා Becosules, Bezinc වගේ කරලක් දවසට එක ගානේ සතියක් මාසෙකට සැරයක් වත් බොන්න ඕනේ කියලා. මොකද නැත්නම් Vitamin B - 12 ඌණතාවය නිසා megaloblastic aneamia කියලා රක්තහීනතාවය ඇති වෙනවා. මම ඒක කිව්ව මෝඩ කම කියලා දැනුයි හිතෙන්නේ.

    tho maha k#riyek ne ban balan yaddi okkotoama mama sim vikunanawa gaga ol fail kiya kiyane hitye :baffled: thowa thiyanna watinne nethi ekekine :growl: den aththatama kiyapan uba mokekkda :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම පුද්ගලිකව වැලි වලට උඹ බහින්නම එපා..:dull:

    ඔය නම් කපල තියෙන්නෙ චරිත් කියන එකා මචං.. ඌට ලෙඩක් තියෙනවා.. මොනා හරි කතා කරනකොට හ් හ් ගානවා අන්තිමට.. ඒ ලෙඩේ දැන් අතටත් ඇවිත්.. ටයිප් කරනකොටත් හ් හ් ගානවා..:sorry:

    මං දැක්කා ත්‍රේඩ් වල කියල තියෙනව කට්ටිය.. කෙල්ලෙක් නිසා ඉගෙනීමටත් කෙලවගෙන අතපය කපාගෙන පිස්සුවක් කෙලලා කියලා.. වයසෙ වැරැද්ද බං.. බලපංකො බුකිය පැත්තට ගිහින්.. ඩේලි හතර පස් දෙනෙක් අතපය කපාගන්නවා.. ඉගෙනීම පැත්තක දාලා පිස්සු හුත්තලා ලව් කරන්න ගියා වගේ නෙමෙයි.. තව අවුරුදු හතර පහක් යද්දි තමයි කරපු ගොන්කම් තේරෙන්නෙ.. අන්තිමට කෙල්ලොත් නෑ, ඉගෙනීමත් නෑ, අතේ සතෙත් නෑ..

    ඌට වැඩි වයසක් නැතුව ඇති බං පේන හැටියට.. ඌ එක්ක තර්ක කරල තේරුමක් නෑ උඹට..

    ලිට්ල් කෝබ්‍රාගේ රෙප් කපලා තියෙන්නේ චරියා නෙමෙයි බං. මේකේ එකෙක් ඉන්නවා අපි ඔක්කොම මලෙන් ඉන්න. ඌ කොටවන්න ඔහොම කරන්නේ. කවුද කියලා ජේසන් කොලුවගෙන් අහපන්. මාවයි ජේසන්වයි කොටවන්න ඌට PM ගහපු එලොවටත් නැති මෙලොවටත් නැති එලකිරිය මුලු ජීවිතේම කරගෙන දඟලන පොන්සියෙක් ඉන්නවා. අන්න ඌ ෆේක් එකකින් ඔය රෙප් කපන්න ඇත්තේ.

    ඔව් මූට වයස 20 යි. කෙල්ල එක්ක යාලු වෙලා අත කපාගෙන මේකේ ෆොටෝ දැම්මා තවීශ ID එක තියෙන කාලේ. ආශ්මි අක්කා, මැක්ස්බෝයි, මම ඇතුලු එලකිරියේ සෑහෙන දෙනෙක් ඒ දවස් වල මූට බැන්නා එලකිරි එකේ වෙලාව නාස්ති නොකර ගිහින් පාඩම් කරපන් කියලා. පස්සේ තමයි මූ මේ ID එක හදාගෙන ආවේ. මූ බහුචරිත මානසික රෝගියෙක්. අතිශය දරුණු අසහනේකින් පෙළෙන. වීගන් කියලා තව ID එකක් තියෙනවා ඊයේ පෙරේදා mind මොකක්ද එකක් හදාගෙන ආයේ ඇවිත් තිබ්බා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තේරුමක් නැති උන් එක්ක යන් එපා වාද කරන්න. ගු නාපු මිනිහෙක් එක්ක පොර අල්ලන්න ගියොත් අපිත් ගු ගද ගහනවා නේ. එළකිරි එකේ සතුටින් ඉන්න නම් එක දැනගන්න ඕනි. මම කියපු දන්නේ නැති කතා ටික මම ඉල්ලා අසකරගමි. .

    :):):) එල එල සහෝ. මා වෙනුවෙන් පෙනී සිටියාට ස්තූතියි... :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිට්ල් කෝබ්‍රාගේ රෙප් කපලා තියෙන්නේ චරියා නෙමෙයි බං. මේකේ එකෙක් ඉන්නවා අපි ඔක්කොම මලෙන් ඉන්න. ඌ කොටවන්න ඔහොම කරන්නේ. කවුද කියලා ජේසන් කොලුවගෙන් අහපන්. මාවයි ජේසන්වයි කොටවන්න ඌට PM ගහපු එලොවටත් නැති මෙලොවටත් නැති එලකිරිය මුලු ජීවිතේම කරගෙන දඟලන පොන්සියෙක් ඉන්නවා. අන්න ඌ ෆේක් එකකින් ඔය රෙප් කපන්න ඇත්තේ.

    ඔව් මූට වයස 20 යි. කෙල්ල එක්ක යාලු වෙලා අත කපාගෙන මේකේ ෆොටෝ දැම්මා තවීශ ID එක තියෙන කාලේ. ආශ්මි අක්කා, මැක්ස්බෝයි, මම ඇතුලු එලකිරියේ සෑහෙන දෙනෙක් ඒ දවස් වල මූට බැන්නා එලකිරි එකේ වෙලාව නාස්ති නොකර ගිහින් පාඩම් කරපන් කියලා. පස්සේ තමයි මූ මේ ID එක හදාගෙන ආවේ. මූ බහුචරිත මානසික රෝගියෙක්. අතිශය දරුණු අසහනේකින් පෙළෙන. වීගන් කියලා තව ID එකක් තියෙනවා ඊයේ පෙරේදා mind මොකක්ද එකක් හදාගෙන ආයේ ඇවිත් තිබ්බා.
    ඔව් ඔව් මං දන්නවා බං.. ආතල් එකට කිව්වෙ හ් හ් ගාලා රෙප් කපපු නිසා..:lol:

    දැන් ඌ හදන්න බෑ බං.. කෙලවගෙන ඉවරයි.. ඔය කාලෙට හරි වැරැද්ද තේරුම් කරල දෙන්න යන උන් හතුරො වගෙයි උන්ට පේන්නෙ.. ඒකයි අවුල.. ලව් කරන්න එපා කිව්වම කියනවා ඉරිසියාවට කියලා..:growl:

    අඩේ මූට බූට් එකේ සැරටම මක්කා හරි මානසික ලෙඩක් හැදුනද මන්දා..:shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් මං දන්නවා බං.. ආතල් එකට කිව්වෙ හ් හ් ගාලා රෙප් කපපු නිසා..:lol:

    දැන් ඌ හදන්න බෑ බං.. කෙලවගෙන ඉවරයි.. ඔය කාලෙට හරි වැරැද්ද තේරුම් කරල දෙන්න යන උන් හතුරො වගෙයි උන්ට පේන්නෙ.. ඒකයි අවුල.. ලව් කරන්න එපා කිව්වම කියනවා ඉරිසියාවට කියලා..:growl:

    අඩේ මූට බූට් එකේ සැරටම මක්කා හරි මානසික ලෙඩක් හැදුනද මන්දා..:shocked:

    මේකෙන් හිතා ගනින්කෝ මානසික මට්ටම ඉතින්. :lol::lol:

    mee balanna sudu :( oya dunna weedanawa nisa dn mata thuwaala unath ridenne na. https://instagram.com/p/0kX5D8yB1W/ Thuwaleta wadaa weedanawak hithe thiyana nisa mata dn bella kapagaththath ridenne naa . bella kapaganna kalin atha poddak blade eken kapala baluwa ridune naa saththayi. Lagadima bella kapaganna video ekak karala daannam mage awasaana mathakaya widiyata oya eeka fb eke yaaluwo ekka share karanna :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :):):) එල එල සහෝ. මා වෙනුවෙන් පෙනී සිටියාට ස්තූතියි... :):)

    ස්තුතිලු කරලා නම් මදි රේප් දීපන් නැත්තම් මම ත්‍රෙඩ් එකක් දානවා උබ වෙනුවෙන් පෙනී ඉදලා රේප් වත් දුන්නේ නැහැ කියල:lol::lol: . උබ දොස්ත්රකෙන්ක් වෙලත් ඉගනගත්ත නැති දෙයක් තමයි ගොන්නුත් එක්ක වාද කරන්න යන්න හොද නැහැ කියන එක. අදවත් එක ඉගනගනින්. මුන් එක්ක රනඩු වෙන් වෙලාවේ පොඩ්ඩක් නිදාගනින් වැඩිපුර. :growl::growl: