මෙතන ඉන්න සමහර අය උදේ වාහනෙන් නේ වැඩට යන්නේ. ඉන්ධන සහ රුධීර පීඩන තත්ත්වයට අවම හානියක් වන කෙටි මාර්ග අපි මේ නූලෙන් කථා කරමු.
පටන් ගැනීම සනිටුහන් කිරීම සඳහා පානදුර සිට කොල්ලුපිටියට යන කෙටි මාර්ගයෙන් අපි පටන්ගමු
https://goo.gl/0FnBVc
පටන් ගැනීම සනිටුහන් කිරීම සඳහා පානදුර සිට කොල්ලුපිටියට යන කෙටි මාර්ගයෙන් අපි පටන්ගමු
https://goo.gl/0FnBVc