එළකිරි පැණියෝ

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බන් මුන් දෙන්න රටෙන් පිටුවහල් කරලා මක්කම යවනවා හනිමුන් එකට ..:rofl:

    :rofl::rofl::P

    :rofl::rofl: අපෝ ලින්ක් කාරයෝ හැමතැනම දැන් :P

    :rofl::rofl:

    ඇන්ට් බ්බ්ස් ආවොත් ඔය කෙල්ලොන්ට ලයින් දාපු ඒවුන්ට කෙලවනවා:rofl:

    :P:P:P:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :P

    අපි උන්නද මලාද බලන්න එකෙක් නැ... අපේ වොල් එක වෙලෙනවා :(

    film_with_an_axe_in.png

    මෙන්න රහස :P:P:baffled::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :P

    අපි උන්නද මලාද බලන්න එකෙක් නැ... අපේ වොල් එක වෙලෙනවා :(

    අනේ ඉතින් චාමිකා උයා කෙල්ලෙක් වෙලත් මේකේ කොල්ලෙක්ගේ ID එකෙන් ඉන්න නිසා කවුරුත් දන්නේ නෑ කෙල්ලෙක් කියලා. මේකේ කෙල්ලෙක් විදිහටම ඉන්න එක තමයි හොඳ. කොල්ලන්ට ට්විස්ටඩ් ගෙන් අසම්මත යෝජනා එනවා PM වලින්. :(:(
     
    Nov 29, 2011
    354
    30
    0
    මේකෙ කෙල්ලො ඉන්නවා බන්...මම දන්න නංගි කෙනෙක් ඉන්නවා මේකෙ කොල්ලෙක් විදිහට පෙනි ඉඳිලා කොමෙන්ට් දාන....හේතුව බෙරෙන්න බැරි කම,අනික් ඕනේ විදහකට කමෙන්ට් කිරිමේ හැකියාව.:lol:
     
    Nov 29, 2011
    354
    30
    0
    තව පොඩි‍ දෙයක් :dull:....මෙතන කෙල්ලන් මෙන් පෙනි සිටින බොහො දෙනා කෙල්ලන් නොවන බව කරුණාවෙන් සලකන්න. :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අනේ ඉතින් චාමිකා උයා කෙල්ලෙක් වෙලත් මේකේ කොල්ලෙක්ගේ ID එකෙන් ඉන්න නිසා කවුරුත් දන්නේ නෑ කෙල්ලෙක් කියලා. මේකේ කෙල්ලෙක් විදිහටම ඉන්න එක තමයි හොඳ. කොල්ලන්ට ට්විස්ටඩ් ගෙන් අසම්මත යෝජනා එනවා PM වලින්. :(:(

    what the actual fuck? :growl::growl: markholace is the only guy I've been pm'ing
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    -සිංහයා-;19069192 said:
    මේකෙ කෙල්ලො ඉන්නවා බන්...මම දන්න නංගි කෙනෙක් ඉන්නවා මේකෙ කොල්ලෙක් විදිහට පෙනි ඉඳිලා කොමෙන්ට් දාන....හේතුව බෙරෙන්න බැරි කම,අනික් ඕනේ විදහකට කමෙන්ට් කිරිමේ හැකියාව.:lol:

    එකියක් නම් දන්නවා අර ලිටිල් කොබ්‍රා කියන එකා ..ඕකි සුවර් කෙල්ලෙක්
     
    Status
    Not open for further replies.