රත්තරං;19068116 said:සියලු එලකිරි වාසීන් වෙත කෙරෙන කාරුනික නිවේදනයයි,
මා විසින් සිදුකරන්නට යෙදුනු ඉහත ප්රකාශයෙන් චානක මන්ජුල මහතා ස්වායක්ත බවත්, ඒ වනතෙක් ඒ මහතා ඊසොෆ්ට් ආයතනය හා සම්බන්ද බව නොදැන සිටි බවටත්, එතුමා හිසිම විටක මා අතින් අතවරයට ලක්වූ "ගෑනු මූනක් සහිත පොන්සියකු" නොවන බවත් ප්රසිද්දියේ ප්රකාශ කර සිටිමි.
තවද ඒ මහතාට සිදුවූ අපහසුතාවය ගැන මාගේ බලවත් මෙව්වා එක ප්රකාශ කරමි...
මොහම්මද් අබ්දුල් රත්තරං අල් මක්තුම්
යකෝ ඉල ඇටයක් පැන්නද කොහෙද හිනා වෙලාම.







