නිසාන් ලීෆ්

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19068116 said:
    සියලු එලකිරි වාසීන් වෙත කෙරෙන කාරුනික නිවේදනයයි,

    මා විසින් සිදුකරන්නට යෙදුනු ඉහත ප්‍රකාශයෙන් චානක මන්ජුල මහතා ස්වායක්ත බවත්, ඒ වනතෙක් ඒ මහතා ඊසොෆ්ට් ආයතනය හා සම්බන්ද බව නොදැන සිටි බවටත්, එතුමා හිසිම විටක මා අතින් අතවරයට ලක්වූ "ගෑනු මූනක් සහිත පොන්සියකු" නොවන බවත් ප්‍රසිද්දියේ ප්‍රකාශ කර සිටිමි.

    තවද ඒ මහතාට සිදුවූ අපහසුතාවය ගැන මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි...​

    මොහම්මද් අබ්දුල් රත්තරං අල් මක්තුම්​

    යකෝ ඉල ඇටයක් පැන්නද කොහෙද හිනා වෙලාම. :D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    35kata ek3? Maarai neda?. Aru kiwwe 99 ek3 ganane. Mama umbata 19kata 99 ek3 ekak aran dennm. Umba 5k profit thiyan deepan. Puke amaru kaarayek innawanam kiyapan 99 ek3 manual ekak 16ta hoyala dennnam. Mama me kiwwe elakiri witharak balagena andana unta. Patthare wath balanawan mechchara kiyanna oani wenne nA.

    මහේශ් මල්ලීඊඊඊඊඊඊඊ..... මෙන්න මූට 30-35ට යන ජාතියේ ෆුලි අප්ඩේටඩ් EK3 එකක් ගැන කියල දීපන්...

    කරුනාකර වචන ප්‍රවේශමෙන් කියවන්න

    රත්තරං;19068695 said:
    මම මේ නිකමට අහන්නේ... නොදන්නා කමට... පොඩි කමට... ලමා මනසට දැනෙන විදිහට.. හුරතලේට

    ඔබතුමා හොන්ඩා සිවික් EK3 එක ගැන දන්නා දේවල් සැකෙවේන් පවසන්න,.. මාව දැනුවත් කරන්න... මාව වඩාගන්න.. ආ නෑ වඩාගන්න ඕනේ නෑ..

    ලක්ශ 35ටවත් විකුනන්නේ නැති EK3 තියෙනවලු... ලක්ශ 31ට 32ට (අල් තයන්න "ත්" වැදී නැත. ඒ ගැන සාතිශය මෙව්වා එක )ව්කිනෙන තියෙනවා.. ඒවා ගන්න උන් හරිම මෝඩයෝ නේ... ඒවත් මොඩිෆයි කරනවා ඇත්තේ ඔය ලීෆ් කටු වගේ ප්ලාස්ටික් කෑලි එල්ලලා. ඊබේ එකේ ඩොලර් 10යේ සිලින් බිලින් වලින් වෙන්ඩ ඇති

    ස්ටොක් කන්ඩිශන් තියෙන 2000 EK 3 එකක් පැය තුනෙන් 24කට විකුනලා පෙන්නනවා මොකෝ කියන්නේ?... ජෙනරේශන්2 ප්‍රියස් එකක් මාස 3න් 30-32කට විකුනලා පෙන්නපන් අංගොඩින් පැනපු එකෙක්ට ඇරෙන්න

    සියලු 99/2000 ස්ටොක් හොන්ඩා සිවික් ඊකේ3 ගෙඩියපිටින් ඔය ගනන් වලට විකිනෙන බව දක්වා නොමැත

    ඕන් දැන් එයි.. හොන්ඩා ගැන දන්නේ නැත්නම් මේ අපි වගේ කට වහන් ඉදපන් මචන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rep kapuwe nathi bawath, mema nuula aathal ekata ho pawathwagena yaamata uthsaha kirima nisa maage leaf rathayata battery kaallak dhama ganeemata thibu rep gananawak kapee giya bawath mein danum demi.

    ඔය උබ නෙමේ බන්.. දෙපැත්තකන පොන්සියො...

    දාපන් පහක්.. වාහන ගැන කතාකරලා පුද්ගලික තරහවල් ඇතිකරගන්න ඕනේ නෑ බන්.. දැනුම සදහා පමනයි:)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19069195 said:
    මහේශ් මල්ලීඊඊඊඊඊඊඊ..... මෙන්න මූට 30-35ට යන ජාතියේ ෆුලි අප්ඩේටඩ් EK3 එකක් ගැන කියල දීපන්...

    කරුනාකර වචන ප්‍රවේශමෙන් කියවන්න

    සියලු 99/2000 ස්ටොක් හොන්ඩා සිවික් ඊකේ3 ගෙඩියපිටින් ඔය ගනන් වලට විකිනෙන බව දක්වා නොමැත

    ඕන් දැන් එයි.. හොන්ඩා ගැන දන්නේ නැත්නම් මේ අපි වගේ කට වහන් ඉදපන් මචන්

    rathu paata akuru, loku akuru, al thayanu, arawa thiyena, mewa nathi, muuna kachal puka surathal wisheeshana oani na. Mama kiyanne ek3 35 ta yanawanam marai, awulak na. Namuth aru kiwwe 99 ek3 eka 24k kiyala. Mama 19kata hoyala denawa. Wisheshana epa, gannawada?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19069206 said:
    ඔය උබ නෙමේ බන්.. දෙපැත්තකන පොන්සියො...

    දාපන් පහක්.. වාහන ගැන කතාකරලා පුද්ගලික තරහවල් ඇතිකරගන්න ඕනේ නෑ බන්.. දැනුම සදහා පමනයි:)

    elakiri, danuma saha athal eka sandaha paamanai.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    උඹල මෙතන කතා කරන දේවල් මට තේරෙන්නේ නෑනේ බන්. :(
    මහ දෙයක් නැහැ බන්. උඹ ඉලෙක්ට්‍රික් කාර් වලට කැමති නම් පැට්‍රල්/ඩීසල් වලට බැනපන්. එත කොට රත්තරං ඇතුලු පිරිස ෆෝම් වෙලා පලන්න පටන් ගන්නවා ආයෙ නැහැ දවසක් විතර.. උඹ ආයෙ ඊලඟ දවසේ ඇවිත් පොඩ්ඩක් බැනපන්. ඔහොමයි වෙන්නේ :rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මහ දෙයක් නැහැ බන්. උඹ ඉලෙක්ට්‍රික් කාර් වලට කැමති නම් පැට්‍රල්/ඩීසල් වලට බැනපන්. එත කොට රත්තරං ඇතුලු පිරිස ෆෝම් වෙලා පලන්න පටන් ගන්නවා ආයෙ නැහැ දවසක් විතර.. උඹ ආයෙ ඊලඟ දවසේ ඇවිත් පොඩ්ඩක් බැනපන්. ඔහොමයි වෙන්නේ :rofl:

    umba kohomada me thread eke anthargathaya me tharam saralawa sanshipthawa pahadili kare?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    dan ithin meke inna wahana experts la kiyapallako balanna 5 mil walata wage ganna puluwan hondama eka mokakda kiyala, tikak petrol karannath oni :baffled:

    Expert kenek nowana nisa, laksha 50n ma waahanayak ganna oani nam agent gen brand new ekak gannawa. Agent chater unath FORD Focus ekata thama aasa. L200 ekak ganna bari wei neyda bun. Recon labbawal walata karagahanna epa bun, brandnew ekak ganin.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rathu paata akuru, loku akuru, al thayanu, arawa thiyena, mewa nathi, muuna kachal puka surathal wisheeshana oani na. Mama kiyanne ek3 35 ta yanawanam marai, awulak na. Namuth aru kiwwe 99 ek3 eka 24k kiyala. Mama 19kata hoyala denawa. Wisheshana epa, gannawada?

    දාපු එක හරියට කියවන්නේ නැතුව මෝඩ ප්‍රශ්න අහන්න එපා බන්... ඕනේනම් 99 කාපු වැලගෙඩියක් 14ටත් හොයල ගන්න පුලුවන්. ඇන්ජින් ගියර්බොක්ස් ඉදන් වාහනේම අප්ඩේට් කරපු ඊකේ 3 එකක් ඕනේනම් 30-35කටත් හොයල ගන්න පුලුවන් ඒ අරගෙනත් වටින්න

    ඊකේ3 ගැන දන්නේ නැත්නම් අරූ අහපු 121 එකේ කතාවට උත්තර දීපන්කෝ???
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ඔය බැටරි දෙකේ ඉලෙක්ට්‍රික් කරත්තේ ගැන කතා කරන්න මොන කරුණුද බං? අනික උබ මගෙ අහවල් තර්කෙද බින්දේ?

    යකෝ කිලෝමීටර් 100ක් වත් එක චාර්ජ් එකෙන් යන්න බැරිනම් ඕක අරන් අහවල් එකක් කොරන්නද? මොන රටේ මොන විදියට විකිණුනත් වැඩක් තියෙයිද බං? ලෝකෙට ඉලෙක්ට්‍රික් කාර් අලුත් නොවුනට තාම ඔය හැම එකක්ම ප්‍රාථමිකයි කියන එක උබල වගෙ හරක් කවදාවත් තේරුම් ගන්නේ නෑ. උබලට ඕක තාක්ෂණයෙන් අනූන මහා අනර්ඝ කාර් වස්තුවක් උනාට ඕක ගැන දැන් හුගක් දෙනා දන්නවා වගේම ගත්ත මිනිස්සු දුක් වෙනවා.

    ලංකාවේ බහුතරය කාර් එකක් ගන්නේ හවසට ජොගින් යන්න, අල්ලපු ගෙවල් දෙක තුනක දුර යන්න, හන්දියට යන්න නෙමෙයි. පාවිච්චි කරන්න. අඩුම තරමෙන් ඕකෙන් වෙසක් බලන්න යන්න පුලුවන්ද කියල උබම හිතල බලපන්.

    උබල වගේ දෙතුන් දෙනෙක් මේකෙ කොච්චර උඩ පැන්නත් වැඩක් නෑ බං ඔය ඉලෙක්ට්‍රික් කරත්තේ ගන්නේ නෑ. ඕව කොහොමත් තව ටික දවසකින් කොහොමටවත් විකුණන්නත් බෑ. උබේ දුක අපිට නොතේරෙනවා නෙමෙයි ඒත් උබල අහු වෙලා ඉවරයි බං.

    දැන් උඹ ගාව තියෙන වාහනේ මොකද්ද?

    No reply :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එසේ නම්,

    2007 වසරේ නිෂ්පාදනය කල ප්‍රියස් රථයක් ලක්ෂ 30-32 අතර විකිනෙන විට 2001-2002 අතර කාල සීමාවේ නිෂ්පාදනය උණු Corolla 121 රථ ලක්ෂ 28-30 අතර මිලට අලෙවි වන්නේ ඇයි?

    ඔන්න ලේසි වෙන්න ටොයෝටා වාහන දෙකක්ම දැම්මා . . .

    Prius kiyanne ekak, corolla kiyanne thawa ekak. Eka eka model brand new , recon value wenas. Aluthma leaf ekak30kata yanneth eaka brand new recon value eka, tax eka adu nisa godak adui.

    Dan mata kiyapan 2001 121 eka 30ta yaddi. 2008 141 eka 29 ta yanne ei kiyala.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Expert kenek nowana nisa, laksha 50n ma waahanayak ganna oani nam agent gen brand new ekak gannawa. Agent chater unath FORD Focus ekata thama aasa. L200 ekak ganna bari wei neyda bun. Recon labbawal walata karagahanna epa bun, brandnew ekak ganin.

    machan man asa Sedan ekakata lankawe chater market eke hatiyata europe wahanayak hari yanne na neda ban? natthan man asa peugeot 508 ekakata wage .... brand new monada oya ganan walata thiyana wahana or recondition ? :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12118623_871271536304273_4644534882671126518_n.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    machan man asa Sedan ekakata lankawe chater market eke hatiyata europe wahanayak hari yanne na neda ban? natthan man asa peugeot 508 ekakata wage .... brand new monada oya ganan walata thiyana wahana or recondition ? :)

    mage kamattha mama kiwwe, laksha 50k thiyenawanam umbata atthatama aasa ekak ganna. U wont regret.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Prius kiyanne ekak, corolla kiyanne thawa ekak. Eka eka model brand new , recon value wenas. Aluthma leaf ekak30kata yanneth eaka brand new recon value eka, tax eka adu nisa godak adui.

    Dan mata kiyapan 2001 121 eka 30ta yaddi. 2008 141 eka 29 ta yanne ei kiyala.

    පෙට්‍රල් කරන්නේ නැති නිසා මාකට් එක අඩුයි. සරලව කියනවම් ලංකවේ ජිවන තත්වයට ගැලපෙන්නේ නැහැ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පෙට්‍රල් කරන්නේ නැති නිසා මාකට් එක අඩුයි. සරලව කියනවම් ලංකවේ ජිවන තත්වයට ගැලපෙන්නේ නැහැ.

    මොකක්ද බන් ඔය කිව්වෙ?? මොකක්ද නොගැලපීම? මොකක්ද ජීවන තත්වෙ? ලක්ෂ 30ක් දීල වාහන ගන්න උන්ට පෙට්‍රෝල් ඔච්චරම ප්‍රශ්ණයක්ද?? (හි හි හි ඕනි කෙනා තාම උත්තර දුන්නෙ නෑ)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද බන් ඔය කිව්වෙ?? මොකක්ද නොගැලපීම? මොකක්ද ජීවන තත්වෙ? ලක්ෂ 30ක් දීල වාහන ගන්න උන්ට පෙට්‍රෝල් ඔච්චරම ප්‍රශ්ණයක්ද?? (හි හි හි ඕනි කෙනා තාම උත්තර දුන්නෙ නෑ)

    ඉතින් ලීෆ් යන්නෙත් ඒ නිසානේ....